ඒකි කන්නෙ මොනාද දන්නෑ නෙ බං, ඔච්චර ඉක්කනට මාත් වෙන්න

ඇයි යකෝ ඊයා කියන්නේ
ඒ දැරිවිට ලැජ්ජව වගේ.පොඩ්ඩක් වටයක් දෙකක් කැරකුනානම්![]()

තව ටීකින් වෙන්ඩ පවුල එනවා,, වට්ස් ඇප්

ඇයි යකෝ ඊයා කියන්නේ
ඒ දැරිවිට ලැජ්ජව වගේ.පොඩ්ඩක් වටයක් දෙකක් කැරකුනානම්![]()

ඔව් අන්තිම පාර මම යනකොටත් pm කාරයයි සයිට් ඉන්ජිනියර්ස්ල දෙන්නයි හොදට බෝතලයක් තියන් ගහනවා..
ඔව් අන්තිම පාර මම යනකොටත් pm කාරයයි සයිට් ඉන්ජිනියර්ස්ල දෙන්නයි හොදට බෝතලයක් තියන් ගහනවා..
මාළිංගේ කීපු එකදආදරේටනෙ, ඔයා නැති වෙලාවටත් අපට ඔයාව මතක් වෙනවා, ඔයාට අපිව මතක් වෙනවද

මම කන විදිහට එකී කෑවනම් පුපුරලා මැරෙයි.
ඒකට මට. කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ. බඩ විතරයි![]()

ඔව් අන්තිම පාර මම යනකොටත් pm කාරයයි සයිට් ඉන්ජිනියර්ස්ල දෙන්නයි හොදට බෝතලයක් තියන් ගහනවා..

CCTV වගේ පොරක් තියාගත්තනම් හරි. සේරම කේලම් ටික ඇවිත් කියයි![]()

වහින්න වගේ රස්නේ තියෙන්නෙ ඒත් චුට්ටනේ වහින්නෙ, පහුවදා අවුව වැටිච්ච ගමන් වැස්සද හොයන්ඩවත් බෑ

පොඩ්ඩයි තමයි වහින්නෙ. අව්වට වේලිලනෙ තියෙන්නෙ. ඉතින් අව්ව වැටුණ ගමන් වැඩක් නෑ. ඔව් අන්තිම පාර මම යනකොටත් pm කාරයයි සයිට් ඉන්ජිනියර්ස්ල දෙන්නයි හොදට බෝතලයක් තියන් ගහනවා..
එයාට හායි කිවුව කියන්ඩ![]()

එක්සයිස් කරපං, බඩ හීනියට අඩු වෙද්දී මූන කටු ගැහෙයි![]()

අන්නේකයි
(ගෙම්බො විතරක් නෙමෙයි ඉස්සොත් පනිනවලු නේද?)