උනුත් ආතල් එකක් ගන්න එපැයි
ඒ වුනාට මහ දවල් බොනවා කියන්නේ මොන කුජීත වැඩක්ද

ඇයි දැන් අපි දවස් ගානක් කලින් හෙවුවෙ
මම නෑ ඕවට![]()

තව ටීකින් වෙන්ඩ පවුල එනවා,, වට්ස් ඇප්
ඔව් උන්ව..
තුන්දෙනාවමඒ වෙලාවෙම ගහල එලෙව්වා..
බඩ අඩු වෙද්දී මුළු ඇඟම අඩු වෙනවා. එකයි බඩ තියාගෙන ඉන්නේ![]()

නෑ බං නුවර නංගිලා මාර කිට්නෙ ගහං එන්නේ,.. හද සසැලෙනවා.. අම්බෝ මතක් වෙනකොටත්![]()
එයාට හායි කිවුව කියන්ඩ![]()


එළ එළ එහෙනම් වෙඩින් එකට ප්ලෑන් කරන්න හරියට
උනුත් ආතල් එකක් ගන්න එපැයි
ඒ වුනාට මහ දවල් බොනවා කියන්නේ මොන කුජීත වැඩක්ද
දළදා මාලිගාවට ආපු ගෑනු ලමයි, ටීනා, ජේ ලෝ ඔක්කෝම ඇවිත් ගියාම එය එන්නේ![]()




චමින්ද අයියත් එහෙමද![]()
ow wenadata nam hitha ayale yanawa.me para piliwelakata wendala awa

එහෙම උන් බං කියන්න කේලම් නැති උනාම බොරු කතා හරි ගොතාගෙන එනව අර මාත් එක්ක ටච් එකේ ඉන්න ඕනේ හින්ද?
කැ*බොරු මව මව කියනවා මට ඇවිල්ලා ඊටපස්සේ..
ඔය ක්රම සේරම මම අත්හදා බලල තියෙන්නේ බං..![]()

ඒකනම් වෙනව ඇති හොඳට. අන්තිමට සේරම එවුන් ටික එළවන්න වෙන්නෙ
User Name Posts
EvilEye 2,002
Sara531 1,946
amoeba2576 1,197
Malinga 1,111
Dilzzzz 1,051
Arrow11 703
Red_frame 628
මැස්ස ඉතින් ඉස්ස වෙන්න ඔය හදන්නෙ(ගෙම්බො විතරක් නෙමෙයි ඉස්සොත් පනිනවලු නේද?)