බලු පත්තරේ බල්ලන්ට විරුද්ද නිව්ස් යනවයැ, ඒක තනිකර රන් කරන්නෙ අන්තවාදී බල්ලෝ
Ane matto puso ballekta wiruddawa udgoshane kala.kiyalalu news eka giye...
බලු පත්තරේ බල්ලන්ට විරුද්ද නිව්ස් යනවයැ, ඒක තනිකර රන් කරන්නෙ අන්තවාදී බල්ලෝ
ඒකටත් හිනා වෙන්ඩ ඕනද
![]()
Huuu...man exercise karanne ape uncle ekka bola..eya o.i.c kenek...

මං පූසෙක්නෙ. පූසන්ට බල්ලන්ගෙ වැඩ ගැන සේරම නිවුස් එනව![]()

මේකට කියන්න හිතුනා , එක්කෝ ඕන නෑ, මෙතනින් ඇති![]()
ඕක අඩුවට බෙඩ් එකක් එවන්නං කියල මගෙන් සල්ලි වගයක් ගත්ත..
මූ ඒක අද්ද අද්ද හිටියා..
මං මූව ගෙන්නල ටෝක් කරල බය කරා..
අන්තිමට මුගේ කකුල් දෙක මුල බිමට වෙඩිල්ලක් තියලා මූ දුවද්දි ඒ පැත්තට තව වෙඩි දෙකකුත් තිබ්බා.. ඌ වකුටු වෙවී දිව්වා..
මූ රෑ වෙලා කෝල් කරලා මගෙන් ගත්තු සල්ලියි ඒකට 10% ගානේ පොලියයි එව්වා එදාම..
අනේ පීස් අපිව මංඥං කරන්ඩ එපා.
කොහොමද මේ මංඥං වචනේ ටයිප් කෙරුවේ?


බල්ලන්ගේ පත්තර වල තියෙන්නෙ රහස් කෝඩ් එකකින්, ඒකේ පූසන්ට තේරෙන්නේ wවෙන විදියකට පූඋසන්ව නොමග යවන්න, කොහොමද බලු මොලේ,![]()

නෙදකින් තනිකඩ අනාතයො. තොපි හිතන්නේ ආදරේ කියන්නේ ට්රැක්ටරේ හා අරක විතරයි කියලා..![]()


ඒ කොට මූසලය සල්ලි අරං මාව රවට්ටන්න හැදුවේ..
චීන කට්ටිය කොහොමත් ඒ වගේ වැඩනම් කරනවනෙ. නැත්තම් කොලිටි අඩු එකක් එවයි. එක්කො එවන්නෙ ම නැතුව ඉඳියි.
meri maa aur bhayikiske sath?
yah achchha hai kyonki aapaka din achchha tha