ඕයේ...ඔජායේ.........කාල වරෙන්කො දැන්...
![]()
ණය පෙන්නන්න ඕනේ බේරෙන්න නං ඉතිං..
ඕයේ...ඔජායේ.........කාල වරෙන්කො දැන්...
![]()
ඉතින් උබ හොර කරන් නැතුව ඔක ගෙවලා දැම්මනම් ඉවරනේ බන්.හිතෙ නිඩහසනේ වටින්නේ.හැමවෙලේම කොයි වෙලේ ටැක්ස් වදිද හිතනවට වඩා ඔක ලිගලි ගෙව්වනම් ඉවරනේඑහෙම එකක් නෙමේ මිනිහෝ..
කාර් එකට ඉන්කම් ටැක්ස් සීන් වැටිලා..

කාර් එකට උබට කියක් ගියාද??ටෙස්ලා මොඩල් එස් එකද ගත්තේඌ පර්මිට් එපා කිවුව නේද?
මං වෙන මොකක් හරි අතක් බලන්න කියලා හිතුවෙ
රිප්ලයි දාල තියෙනව පේන්නෙ නැද්ද?
![]()
ඒකට අපි කියන්නේ කැසිල්ල කියලා![]()

එ මොකද තව කාට හරි හිත ගියාද?මෙකේ පාට්නර්ස්ලා ඉන්න අයට එයාලා එක්කම ඉන්න බැරි ලෙඩකුත් තියනවනේමං වෙන මොකක් හරි අතක් බලන්න කියලා හිතුවෙ

අත කියන ඡන්ද ලකුණ තිබුණෙ අතීතයෙනෙ
ණය පෙන්නන්න ඕනේ බේරෙන්න නං ඉතිං..
පිස්සුද මිනිහෝ...ඉතින් උබ හොර කරන් නැතුව ඔක ගෙවලා දැම්මනම් ඉවරනේ බන්.හිතෙ නිඩහසනේ වටින්නේ.හැමවෙලේම කොයි වෙලේ ටැක්ස් වදිද හිතනවට වඩා ඔක ලිගලි ගෙව්වනම් ඉවරනේකාර් එකට උබට කියක් ගියාද??ටෙස්ලා මොඩල් එස් එකද ගත්තේ
අනෙහ් හයිනාවෝ.. කැසිල්ල හින්දා නෙවෙයිද බව්වෝ කැරකෙන්නේ
එක තැනක ඉන්න බෑ ...කියන්නෙ කැසිල්ලක්ද....ඇ....මීමෝ......
![]()
මේකෙ පාර්ට්නර්ස්ල ඉන්න අයත් ඉන්නවද :ශොක්ඩ්එ මොකද තව කාට හරි හිත ගියාද?මෙකේ පාට්නර්ස්ලා ඉන්න අයට එයාලා එක්කම ඉන්න බැරි ලෙඩකුත් තියනවනේ![]()
ඔය වාහන එකක් දෙකක් ලගම කෙනෙක්ගෙ නමට ගන්න තිබුනනෙ
එක අතට මල් පොහොට්ටුවට වගේ වේගන යන්නේ දැන්
අනෙහ් හයිනාවෝ.. කැසිල්ල හින්දා නෙවෙයිද බව්වෝ කැරකෙන්නේ