ඌ සන්තෝසෙන් මෝල් වෙන්න ඇති විඩ් එක දැකලා
කාටද පි.ඇම් දාන්නේ,එතරම් කට්ටිය ඉන්නවද?Mechchara pm dana mamath inne page 2k pitipassen lajjai

අපිට ඉන්න එකා හො දෙන්නත් අවාරෙට පොල් වැටෙනවා වගේ පි.ඇම් කරන්නේ

ඊට වඩා හොදයි ප්‍රොජෙක්ටර් එකක් ගෙනත් බිත්තියට අල්ලනව...
![]()
Mechchara pm dana mamath inne page 2k pitipassen lajjai



කාටද පි.ඇම් දාන්නේ,එතරම් කට්ටිය ඉන්නවද?අපිට ඉන්න එකා හො දෙන්නත් අවාරෙට පොල් වැටෙනවා වගේ පි.ඇම් කරන්නේ
![]()
අපි යනවා දරුවනේ ගුඩ් නයිට්
මොකෝ ආපු ගමන්?
කොමඩු ගෙඩියක් දෙන්ඩද ගෙදර අරන් යන්ඩ?
අපි යනවා දරුවනේ ගුඩ් නයිට්
මොකෝ ආපු ගමන්?
කොමඩු ගෙඩියක් දෙන්ඩද ගෙදර අරන් යන්ඩ?
එපා බන් දන්න කියන කැලයක් කියපන් මිනිශ්ශුන්ගෙන් ඇත් වෙලා ඉන්න ටික කාලයක්මොකෝ ආපු ගමන්?
කොමඩු ගෙඩියක් දෙන්ඩද ගෙදර අරන් යන්ඩ?
මං දොයියන්න කියලා
