~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පිස්සුද මිනිහෝ...
    ඉම්පෝර්ට් ටැක්ස් ලක්සර් ටැක්ස් නෙමෙයි.
    ඉන්කම් ටැක්ස්..
    බිස්නස් සේරගෙන්ම බරගානක් අවුරුද්දට ගෙවන්න වෙනවා..
    උඹට තේරෙන්නේ නෑ සීන් එක..
    හ්ම් ඔව් ඉතින් උබේ බිස්නස් තොගේ හැටියට ගවමන්ට් එකෙන් උබ නැති වෙන්නම ටැක්ස් ගහයි.සල්ලි තියන එකාට වාහනයක්වත් ගන්න දැන් නිදහසක් නැ වගේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හ්ම් ඔව් ඉතින් උබේ බිස්නස් තොගේ හැටියට ගවමන්ට් එකෙන් උබ නැති වෙන්නම ටැක්ස් ගහයි.සල්ලි තියන එකාට වාහනයක්වත් ගන්න දැන් නිදහසක් නැ වගේ

    අනිත් වාහන දෙකම හෙට ෆිනෑන්ස් කරන්න වෙනවා..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තේරුමක් නෑ එහෙම වයිෆ් ගෙ නමට ගත්ත කියල..
    ඒත් අහුවෙනවා..

    ඔව්..ඉතිං මොන ගේම ගැහුවත් හොයා ගන්නව..ඒත් සමහර උන් අහුවෙන් නෙ නැතුව ඉන්නව

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මෝ ලැප්ටොප් ස්ක්‍රීන් එක දිහා රෑ වෙලාවට බලනවා කියන්නෙ එපා එන වැඩක්,:(:( ශික් අර වයර් eක ගෙනාවනම් මොනිටරේ ගහගන්න තිබ්බනේ :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේකෙ පාර්ට්නර්ස්ල ඉන්න අයත් ඉන්නවද :ශොක්ඩ්
    ම්ම් අපේ අශානයා පවුල් කාරයා,තව සයෝ,(තනිකඩ අයගෙන් මුල් කෙනා විතරයි ඉන්නේ)ආ අපේ රෝසිත් ඉන්නවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර ගත්තු එක විකුණලා ... පව් ඌ බං,, ඌ නහින්නෙ කට නිසා. වෙන එවුන් හොරකං කල්ලා සද්ද බද්ද නෑ.. කවුරුත් දන්නෙත් නෑ,, ගොනා කියලා මරන්නය

    ඌ කියවනවා වැඩි.
    නළුවා වෙන්ඩ යනවා
     
    ම්ම් අපේ අශානයා පවුල් කාරයා,තව සයෝ,(තනිකඩ අයගෙන් මුල් කෙනා විතරයි ඉන්නේ)ආ අපේ රෝසිත් ඉන්නවා

    මෙහෙනම් පාර්ට්නර් කියලා කියන්නේ ගේ එවුන්ට නැත්නම් අවුල් හින්දා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඔව්..ඉතිං මොන ගේම ගැහුවත් හොයා ගන්නව..ඒත් සමහර උන් අහුවෙන් නෙ නැතුව ඉන්නව

    මාත් ඉන්නේ එහෙම තමයි සේරම ගාඩ් කරං..
    හෙට ෆිනෑන්ස් කරාම හරි වාහන..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඉතින් ඒක තමයි කිවුවෙ. පූසො හිතන්නෙ ඔයාලගෙ තාක්ෂනය හරි ඇඩ්වාන්සි කියල. ඉතින් අපි ඒකට හරියන්න අපේ තාක්ෂණය දියුණු කරනව.

    දැන් ඔයාලම කියන්නෙ අපිට වඩා පූසො දියුනුයි කියලා, එතකොට පූසෝ අපිට වඩා
    ඉදිරියෙන්නම් දියුනුනම් අපිනේ දියුනු කරන්න ඕන තාක්ශනේ පූසන්ගේ තාක්ශනේ අල්ලගන්න :lol::P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හම්මෝ ලැප්ටොප් ස්ක්‍රීන් එක දිහා රෑ වෙලාවට බලනවා කියන්නෙ එපා එන වැඩක්,:(:( ශික් අර වයර් eක ගෙනාවනම් මොනිටරේ ගහගන්න තිබ්බනේ :(

    ඊට වඩා හොදයි ප්‍රොජෙක්ටර් එකක් ගෙනත් බිත්තියට අල්ලනව...

    :P