මෙහෙනම් පාර්ට්නර් කියලා කියන්නේ ගේ එවුන්ට නැත්නම් අවුල් හින්දා

මන්නම් පාර්ට්නර් කිවේ පිරිමි අයට සහකාරි කියන එකඌ කියවනවා වැඩි.
නළුවා වෙන්ඩ යනවා
මන්නම් පාර්ට්නර් කිවේ පිරිමි අයට සහකාරි කියන එක
ඌ හිතං ඉන්නේ ඌ නළුව කියලා.. අර පොළොන්නරුවෙ මල්ලිලා දෙන්නෙක් කරපු විඩ් එක දැක්කද.. මං ආසම නළුවා රංජං කියලා
එහෙමවත් ගොඩ දාගන්න බලපන් රෙඩෝ,ගුඩ් ලක්අනිත් වාහන දෙකම හෙට ෆිනෑන්ස් කරන්න වෙනවා..

ලංකාව ඡන්ද වලින් තොර කලාපයක් කරන්න හදන්නේ
එක්කෝ ඉන්දියාවෙ ප්‍රාන්තයක්ම කලා නම් හරි
එළකිරි කියන්නම් එහෙනම්
මාත් ඉන්නේ එහෙම තමයි සේරම ගාඩ් කරං..
හෙට ෆිනෑන්ස් කරාම හරි වාහන..
ආස්චර්යමත් ප්‍රජාතන්ත්‍රවාදය . අපේ රටට ඔය ලබ්බ ගැලපෙන්නෑ කියලා මට හිතෙන්නේචීනය, ඇමරිකාව, ඉන්දියාව ඔයා කොයි රටත් එහෙම තමයි. එක කලාපයක් වෙන්නෙ නෑ කොහොමත්.
ඒකත් දෙපාරකට වඩා එපා.. අළුත්ම එකක් හොයා ගන්න


එහෙමවත් ගොඩ දාගන්න බලපන් රෙඩෝ,ගුඩ් ලක්![]()
ඕකේ.....කොහොම හරි ශේප් කර ගන්න...


කාල වෙන කොහේවත් යන්නැතුව ඔටෝ පයිලට් දාල වරෙන් මෙතෙන්ට
උන් දෙන්නව ගෙන්නලා රන්ජ වීඩියෝ එකකුත් කෙරුවනේ
අනෙහ් හයිනාවෝ.. කැසිල්ල හින්දා නෙවෙයිද බව්වෝ කැරකෙන්නේ
ඒක නම් බව්වගෙන් අහල බලන්න ඕන...කො..මේ කුක්කා
ඌ හිටියාවෙ.එක තැනකට වෙලා හිටු නැත්නම් ඟනවා දඬු කදේ





කියන එකම තමයි කියන්නෙ![]()
පේජ් 7ක් පස්සෙන්![]()