~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයා නිතරම මිනිහො ගාන්න එපා .. කැතයි බව්වෝ

    ඔයා ඔයා කියන්න එපා මිනිහෝ, කෙල්ලන්ට ඔයා කියපන්,

    මිනිස්සුන්ට මිනිස්සු කියන්නෙ නැතිව බවුවෝ කියන්ඩද මිනිහෝ

    මේ බවුවෙක් වන මම මිනිස්සුන්ට බවුවෝ කියන්ඩද කියන්නෙ මිනිහෝ කියන්නෙ නැතිව .

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ඔයා කියන්න එපා මිනිහෝ, කෙල්ලන්ට ඔයා කියපන්,

    මිනිස්සුන්ට මිනිස්සු කියන්නෙ නැතිව බවුවෝ කියන්ඩද මිනිහෝ

    මේ බවුවෙක් වන මම මිනිස්සුන්ට බවුවෝ කියන්ඩද කියන්නෙ මිනිහෝ කියන්නෙ නැතිව .

    Epa kuku kethi ganna...
     
    ඔයා ඔයා කියන්න එපා මිනිහෝ, කෙල්ලන්ට ඔයා කියපන්,

    මිනිස්සුන්ට මිනිස්සු කියන්නෙ නැතිව බවුවෝ කියන්ඩද මිනිහෝ

    මේ බවුවෙක් වන මම මිනිස්සුන්ට බවුවෝ කියන්ඩද කියන්නෙ මිනිහෝ කියන්නෙ නැතිව .

    ඔයා ඇදේ කොයි පැත්තෙන්ද නැගිට්ටේ ඔයෝ