මම යනු මමය
මා අත් දෙකක්, කකුල් දෙකක්, ඔළුවක් සහිත ක්ෂිරපායී සතෙකි.
මොලයක් ඇත. එය හරි තැන ඇතැම්විට නැත.
මා කෑමට ගන්නේ බත්ය. නිතරම කන්නේ පරිප්පුය.
මා තරමක් හිතුවක්කාර සතෙකි.
![]()
බොහොම කල්පනාකාරීව වචන හසුරවනවා, ඔබ ගීතය තක්කෙට ගැයුවා. ශ්රැතිය ගැන හොද අවබෝධයකින් ඉන්න බව පේනවා.. ඉතාම අපහසු අලංකාර පවා මැනවින් ගායනා කරා






