උඹයි නෝනයි මලාට පස්සෙද ජීවත් වෙලා ඉන්නකොටමද![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1797455
Onna oyama balaganna....
උඹයි නෝනයි මලාට පස්සෙද ජීවත් වෙලා ඉන්නකොටමද![]()
oka kohomada ban genawe us wala idala
වයිෆ් ඊයේ රෑ අහනවා මොකද්ද ඔය ෆෝන් එකක් දිහා බලාගෙන ඔච්චර හිනාවෙන්නේ කියල..
amoebata mona kelloda?
ubama dekata kandanaya wela kellek hada ganinko![]()

දික්වැල්ල හම්බන්තොටද බං.. කුඩාවැල්ල එතකොට.. මාතරට කිට්ටුවත් ඔය වගේ නම තියන වෙන ඒරියා එකක් තියනවද
මං කණ්ඩනය වෙන එක නැවතුන ඇමීබෙක්![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1797455
Onna oyama balaganna....
Man muna sodanna lahathi wela dath mada mada hitiye...
http://www.elakiri.com/forum/showthread.php?t=1797455
Onna oyama balaganna....
අර ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය සෙට් එකත් මතු වුනේ ඔහෙන්ලු නේ
හරි බං....අපේ ගෙදර තියෙන්නෙ මාතර හම්බන්තොට වෙන් කෙරෙන සීමාවට මීටර් ගානක් දුරින්....අපි අයිති හම්බන්තොටට වුනාට ටවුන් එකට කියල එන්නෙ දික්වැල්ලට ඒක මාතර දිස්ත්‍රික්කය ....මාතර ටවුන් එකට පැය භාගයෙන් යන්න පුලුවන් ඒ දුරම තමයි තංගල්ලටත්
හා ..එහෙනම් වැඩි කල්ලා මැරියකො
හ්ම්ම්......උබත් හිතන දුර මම කිව්වෙ අපි ඉන්න කොට ජන ගහනය වැඩි කරන හැටි....නැති වුනාම ඊලග පරම්පරාව ඒක බලා ගනීවි
hmm.. kandanaya wenna deyak nadda ube![]()
ඔහොම ආතල් එකක් ඇරුනම දැන් කිරිය කම්මැලි..
ටටා බායි කියන්න කාලේ හරි මේකට
ඔහොම ආතල් එකක් ඇරුනම දැන් කිරිය කම්මැලි..
ටටා බායි කියන්න කාලේ හරි මේකට