~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹයි නෝනයි මලාට පස්සෙද ජීවත් වෙලා ඉන්නකොටමද :rolleyes:

    මලාට පස්සෙ මොනව කරන්නද...ජීවත් වෙලා ඉද්දි තමයි..

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කිනම් බූගෝලීය ප්‍රදේශයකද, දිස්ත්‍රික්කේ

    ඇයි බං ඔය දාල තියෙන්නෙ උබට පේන්නෙ නැද්ද දිස්ත්‍රික්කය හම්බන්තොට

    මලාට පස්සෙ මොනව කරන්නද...ජීවත් වෙලා ඉද්දි තමයි..

    උඹ 4 ක් හදන්න ඕන දෙකකින් දායක වෙන්න. මොකද එතකොටයි උඹයි නෝනයි මැරිච්ච දවසට ශුද්ධ ලාභය දෙකක් වෙන්න
     
    ඇයි බං ඔය දාල තියෙන්නෙ උබට පේන්නෙ නැද්ද දිස්ත්‍රික්කය හම්බන්තොට

    දික්වැල්ල හම්බන්තොටද බං.. කුඩාවැල්ල එතකොට.. මාතරට කිට්ටුවත් ඔය වගේ නම තියන වෙන ඒරියා එකක් තියනවද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව්නේ එහෙමත් පුලුවන්නෙ:nerd:

    ආතල් එකට කවදාවත් මන් නයෙන් නිදහස් කියන්ඩ වෙන්නෙ නෑනෙ :(

    ඔව් බං...
    මේ කාර් එකනං කොහොමත් අහු වෙනවා ඒක මම දැන දැනමයි මම ගෙනාවේ..
    ගාන ටිකක් වැඩීනේ...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    උඹ 4 ක් හදන්න ඕන දෙකකින් දායක වෙන්න. මොකද එතකොටයි උඹයි නෝනයි මැරිච්ච දවසට ශුද්ධ ලාභය දෙකක් වෙන්න

    හ්ම්ම්......උබත් හිතන දුර මම කිව්වෙ අපි ඉන්න කොට ජන ගහනය වැඩි කරන හැටි....නැති වුනාම ඊලග පරම්පරාව ඒක බලා ගනීවි