ටටා බායි කියලා කොහේ යන්ඩද,
දවස් දෙක තුනකට සැරයක්වත් එන්ඩ
කම්මැලි මිනිහෝ දැන් මේක..
මෙලෝ රහක් නෑ..
ටටා බායි කියලා කොහේ යන්ඩද,
දවස් දෙක තුනකට සැරයක්වත් එන්ඩ
ඒ මොකටද බං පිස්තෝලයක් දැක්කම වෙව්ලන්නේ..
Arake dewani kotasa dannako...hina una nemei eka kiyawala..mathak wenakotath hina...
අර ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය සෙට් එකත් මතු වුනේ ඔහෙන්ලු නේ
එහෙමද..........මතක නෑ....
හා ..එහෙනම් වැඩි කල්ලා මැරියකො

nikamatawath koka gessunoth. Pistol eke Photo thiyenawada?
ආ හිටපං ගත්ත අද..
අර මොකද්ද එදා ෆොටෝ දාපු එක දීපං
Amoeba ta kammali lu ne..
ඒ දැරිවි තමා..
එහෙම තමයි හොද....
![]()

ඔසී යනවා කියලා කට්ටියක් බෝට්ටුවක නැගලා මීගමුවෙන්. දවස් ගානක් මූදෙ ගිහින් නොකා නොබී තැලිලා පොඩිවෙලා.. අන්තිමේදි යන්තම් කට්ටියව අතෑරලා බිච් එකක.. ඩාර්වින් කිට්ටුව
කන්දක් වගේ ටිකක් උස පොට් එකක්ලු.. රට පේන්නෑලු
එකෙක් අමාරුවෙන් බඩ ගාන් උඩට ගිහින් බලනකොට මාතර තංගල්ල බස් එකක් යනවළු පාරෙ,.![]()

කම්මැලි මිනිහෝ දැන් මේක..
මෙලෝ රහක් නෑ..
zers gihin ganna ba mame 
ඔසී යනවා කියලා කට්ටියක් බෝට්ටුවක නැගලා මීගමුවෙන්. දවස් ගානක් මූදෙ ගිහින් නොකා නොබී තැලිලා පොඩිවෙලා.. අන්තිමේදි යන්තම් කට්ටියව අතෑරලා බිච් එකක.. ඩාර්වින් කිට්ටුව
කන්දක් වගේ ටිකක් උස පොට් එකක්ලු.. රට පේන්නෑලු
එකෙක් අමාරුවෙන් බඩ ගාන් උඩට ගිහින් බලනකොට මාතර තංගල්ල බස් එකක් යනවළු පාරෙ,.![]()

මේකට හෙණ ගැහුවද එක පාරට