~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    එකම පාරක් අනුරාධපුරේ ගියා ඔය පාරෙ.. අමුඋතු කාශ්ඨක ගතියක් තියෙන්නේ. හැබැටි රාජාංගනේ පැත්තට යනකොට නම් ලස්සනයි

    ඔන්න ඔය කියන B45 පාරෙ මම තමා මම ඉන්නෙ
    පාරෙ කිව්වට පාරෙ නෙමෙ ගෙදර ඉන්නෙ
    :P

    එනවනම් හොදට පායන කාලෙක වරෙන් hotplate එකක දැම්ම වගේ තමා
    :lol:

    data=RfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gM,cwUrFp_HfPZA0glUNKoMbjd5P7TtzdkAaSbRlsmEv9YVsYWhpUfn30gCw3Q_a7uZMNzORmrFseb8lxbBqBWQWuEOfORJAGi0rwwobras1KKe0uYQp53sHoCdTAf1MWyHbaREs1Vj_ctd7pzbTs1gbWX1ivm8xmNixLWJawtOoKwCyrG-svNrocuQ5f3GWfKFrQ
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් හොදම පෝං තියෙන්නේ පාසල් යන දරු සිඟිත්තෝ ළඟ නොවැ

    එකනම් ඇත්ත බන් ,මම තියන් ඉන්නේත් මෙන්න මෙකක් බන් .ලොකු ගානක් ෆෝන් එකකට වියදම් කරන්න හිතෙන්නේ නැහැ

    Samsung-SM-B110E-D-Black-SDL016364203-1-edac8.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි දැන් ඉන්නේ ඔටුවොද? ඉස්සෝ ඉන්නවා කියලා මැස්ස බ්‍රෝ කිව්වා

    බගම$$:baffled: මැප් එකෙන් බලන්න ඕන..හිටු

    මැස්සො බන් ඉන්නෙ පුත්තලමේ, අර ඩිල්ස් එහෙම
     
    matath a/l karana kale puduma phone pissuwak thibbe.
    dan hitenawa aparade kiyala

    අපරාදෙ නේන්නම් නිකං නාස්ති වෙනවා.. අපේ ප්‍රොෆෙක් හිටියා ඒ දවස් වල අපි හොදම ෆෝන් හොයද්දී පොර 1500 යෙ නොකිය එකක් පාවිච්චි කරේ.
     
    එකනම් ඇත්ත බන් ,මම තියන් ඉන්නේත් මෙන්න මෙකක් බන් .ලොකු ගානක් ෆෝන් එකකට වියදම් කරන්න හිතෙන්නේ නැහැ

    අපරාදෙ නේන්නම් නිකං නාස්ති වෙනවා.. අපේ ප්‍රොෆෙක් හිටියා ඒ දවස් වල අපි හොදම ෆෝන් හොයද්දී පොර 1500 යෙ නොකිය එකක් පාවිච්චි කරේ.

    මාර සිම්පල් ඩයල් එක. අදත් දැක්කොත් වදිනවා අපි,,
     
    හුවාවි නං හොඳා තමා මම අහල තියේ.

    ගෙවන්න ගන්න පුළුවන් 30000 කට විතර හොද එකක්. අනික් ඔප්ශන් එක වින්ඩෝව්ස් ෆෝන් හැබැයි ඉස්සරහට මොනව වෙයිද දන්නෑ. වොරන්ටි එක්ක ගන්න පුළුවන් වැඩි වැඩ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙවන්න ගන්න පුළුවන් 30000 කට විතර හොද එකක්. අනික් ඔප්ශන් එක වින්ඩෝව්ස් ෆෝන් හැබැයි ඉස්සරහට මොනව වෙයිද දන්නෑ. වොරන්ටි එක්ක ගන්න පුළුවන් වැඩි වැඩ නෑ

    p9 lite එක අපෙ මාම කෙනෙක් ගත්තා, එලටම තියෙනව , 29කට
     
    උබ ඒක දැක්කෙත් නැද්ද හප්පෝ :lol:

    නෑනෙ.. මෙහෙනම් සල්ලි තියන එවුනුත් ටෙස්ලා ශෝ රූම් එක ළඟට ගිහිල්ලා වාහනේ අත ගගා බලනවා,. ටෙස්ට් රයිඩ් නම් දෙනවා.. මාත් එකක් බුක් කල්ලා පොටො දාන්නම් :rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඇයි දැන් ඉන්නේ ඔටුවොද? ඉස්සෝ ඉන්නවා කියලා මැස්ස බ්‍රෝ කිව්වා

    බගම$$:baffled: මැප් එකෙන් බලන්න ඕන..හිටු
    පුත්තලමෙ හිටපු බුරුවො ඔක්කොම මරලා
    හරක් මස් වලට කලවම් කරනවා තම්බි

    :(

    :shocked::shocked:අඩේ මුහුද ලගයිනේ :):)
    :yes:
     
    ඔන්න ඔය කියන B45 පාරෙ මම තමා මම ඉන්නෙ
    පාරෙ කිව්වට පාරෙ නෙමෙ ගෙදර ඉන්නෙ
    :P

    එනවනම් හොදට පායන කාලෙක වරෙන් hotplate එකක දැම්ම වගේ තමා
    :lol:

    මං ඩිල්ස් මැස්සා එක්ක සෙට් වෙලා බත්තලං ගුණ්ඩුවෙ යන්න ඉන්නේ.. ඩිෂුම් ගෙදර හිටියොත් දවල්ට කන්නම එන්නම්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපරාදෙ නේන්නම් නිකං නාස්ති වෙනවා.. අපේ ප්‍රොෆෙක් හිටියා ඒ දවස් වල අපි හොදම ෆෝන් හොයද්දී පොර 1500 යෙ නොකිය එකක් පාවිච්චි කරේ.

    මාර සිම්පල් ඩයල් එක. අදත් දැක්කොත් වදිනවා අපි,,

    එක එක් කෙනාගේ ආසාවල් නේ බන් .හැබැයි ඉතින් එහෙම අරගෙන වැදගත් දෙයක් කරනවනම් අව්ලක් නැහැ .අනෙක ලොකු ගන්න දීල අරගෙන උපරිම අවරුදු 2ක් තියෙය් මට නම් අපරාදයක් කියලමය් බන් හිතෙන්නේ .ඔය දැනුත් ඉන්නවා බන් කලාතුරකින් හැබය්