~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    නෑ මගේ ඇත්ත නම තමා දාලා තියෙන්නෙ. රශ්මි අනුත්තරා.

    yaluwane,
    public forums wala girls lage detail ahanna epa machan.
    mokada api danne nane mewa kawuru balanawada nadda kiyala.
    onna private chat room ekaka api keepa dena witharak nam inne prshnayak na.
    ehema neda? :)

    නැ. නැ ගාල්ලේ කිව්වා නෙ
    මගෙ යාලුවෙක් ගෙ නන්ගි කෙනෙක් ඉන්නවා
    ඔය නම තියන එයටත් 18 වයස එකයි බැලුවෙ

    :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයිස් ගහන්න දෙයක් නෑ...:frown::frown::frown: තමන්ගේ ඩියුටිය කරන එකයි වැදගත්..:dull:

    මිනිස්සුන්ට වැඩකරන්න දුන්නම ඒවා ඒ අය කරනවා.:P ආයේ නොතේරෙන දෙයක් කියාදෙන එකයි හරියට හැදිලා අවම වගකීම අරන් අත්සන් කරන එකනේ තියෙන්නේ.. :Pහුඟාක් ජොබ් එහෙමයි. කාර්යක්ෂමතාව අඩු මිනිස්සු නිසා හැමෝම දුක්විඳිය යුතු නෑ:no:

    ඇයි දෙයියනේ අද මේකෙ ඉන්න ඔක්කෝගෙම මූඩ් අවුල්ද ඉස්සෙල්ල ඇමීබ:baffled:, දැන් නාකි උපුල් මාම:baffled:,

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි දෙයියනේ අද මේකෙ ඉන්න ඔක්කෝගෙම මූඩ් අවුල්ද ඉස්සෙල්ල ඇමීබ:baffled:, දැන් නාකි උපුල් මාම:baffled:,

    නෑ නෑ.. ගෑණු ළමයෙක් ඉන්න වෙලාවේ නම්බුව ආරක්ෂා කරගත්තා:lol::P:baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නිමේශ් ගැන මං කිව්වෙ.

    වෙන්න පුළුවන් ඉබ්බගෙන් ඒ හදන්න බැරි අක්කට ලොකු වැරද්දක් උනා කිව්වා ඒ නිසා වෙන්න ඕන බඳින්නේ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :oo:ඔච්චර අඩු වයසෙන් බදින්නෙ මොකෝ

    ඉබ්බගෙන් ඒ අක්කට හදන්න බැරි ලොකු වැරද්දක් උනා කිව්වා ඒ නිසා වෙන්න ඕන බඳින්නේ .ඒ කතාව තමා ඌ මේකේ උන්ට රස විඳින්න කොටස් විදියට ලිව්වේ කොටා තමා ඌව උනන්දු කරලා ලියන්න පෙලබෙව්වේ ත්‍රෙඩ් එක මොකක්ද කියල මම කල්පනා කරන්නේ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    123.jpg
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඉබ්බගෙන් ඒ අක්කට හදන්න බැරි ලොකු වැරද්දක් උනා කිව්වා ඒ නිසා වෙන්න ඕන බඳින්නේ .ඒ කතාව තමා ඌ මේකේ උන්ට රස විඳින්න කොටස් විදියට ලිව්වේ කොටා තමා ඌව උනන්දු කරලා ලියන්න පෙලබෙව්වේ ත්‍රෙඩ් එක මොකක්ද කියල මම කල්පනා කරන්නේ
    නිමේෂ් මුලින් ඔය අක්කගෙන් පලිගන්න ඕව කලේ. එයාගෙ අයියට ලොකු ප්‍රශ්නයක් උනා ගර්ල් කෙනෙක්ගෙන්. ඔය හේතුව නිසා නිමේශ් අපි එක්කත් අවුල් වෙලා හිටියා. එයා හිතන්න ගත්තෙ හැම කෙල්ලම එක වගේ කියලා. පස්සෙ පස්සෙ එයාටම තේරුම් ගිහින් තමා දැන් සීරියස් වෙලා තියෙන්නෙ. ටිකක් අමුතු කෙනෙක් එයා.