හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
ඇස් පිල්ලන් ගහන කතා මෙතන අදින්න එපා බං. බොහොම අමාරුවෙන් ඒකෙන් ගැලවුනා විතරයි

කඩ්ඩ බෑන්ඩ් එකක් 10ත් කින්ග්ඩම්
ඇස් පිල්ලන් ගහන කතා මෙතන අදින්න එපා බං. බොහොම අමාරුවෙන් ඒකෙන් ගැලවුනා විතරයි

12 යි....
![]()
කඩ්ඩ බෑන්ඩ් ගැන වැඩිය නොදනී.
තේරෙන සිංහල බෑන්ඩ් හොදා