~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකපාරට එහෙම හිතෙන්නෙ නැහැනෙ. තව ලේසි කරන්න :rolleyes:

    ගායකයෙක් කියන සින්දුවක්
    සමහරවිට ගායකයාව අහල තියනවද දන්නෙත් නෑ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මගේ මලට පෙම් කරොත් නම් උබව හොයන් දික්වැල්ලට එනවා.. උඹේ මල් පැනි ටික ගන්න:P


    කළු දෙබරුන් නැත පැණි බොන්නේ
    වන බඹරුයි එහි රස දන්නේ
    මල නොතලා එහි පැණි උරලා
    මල දමලා උන් යති පැනලා


     

    කළු දෙබරුන් නැත පැණි බොන්නේ
    වන බඹරුයි එහි රස දන්නේ
    මල නොතලා එහි පැණි උරලා
    මල දමලා උන් යති පැනලා



    සොඳුර මට සමුදෙන්න ඈත ගමේ සරු පස පෙරලන්න:baffled: හම්බෝ මේක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගායකයෙක් කියන සින්දුවක්
    සමහරවිට ගායකයාව අහල තියනවද දන්නෙත් නෑ

    ගායකයගෙ එක සිංදුව නෙමෙයිනෙ තියෙන්නෙ?

    මුල අකුර කියන්න ගායකයගෙ නමේ