~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

ඇස් පිල්ලන් ගහන කතා මෙතන අදින්න එපා බං. බොහොම අමාරුවෙන් ඒකෙන් ගැලවුනා විතරයි
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇස් පිල්ලන් ගහන කතා මෙතන අදින්න එපා බං. බොහොම අමාරුවෙන් ඒකෙන් ගැලවුනා විතරයි

    ආ.....කාටද ඇස් ගහන්න ගියේ

    :rolleyes: