~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

හිතුවක්කාරයි නුඹනම් සොඳුර එක ද?

ඒක කියන්නෙ අතුල සිල්වනෙ.

ටිරෝන් පෙරේරා හිතුවක්කාරයි හිත නම්.. ඒ දවස් වළ කිරි‍යේ ලිච්ගෙ සිංදුවක්
https://www.youtube.com/watch?v=DxId70pfLck
 
Last edited:

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වැඩිමල් සිතට ඔබේ


    පරයන ඉඳුනිල් කැට..
    දෙනෙතෙහි ඇති කැල්මට..
    වසඟ නොවන් මෙහි කවුරුද..
    නෑනගෙ එක බැල්මට..
    මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට.

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පරයන ඉඳුනිල් කැට..
    දෙනෙතෙහි ඇති කැල්මට..
    වසඟ නොවන් මෙහි කවුරුද..
    නෑනගෙ එක බැල්මට..
    මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට.


    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන. ...
    අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පරයන ඉඳුනිල් කැට..
    දෙනෙතෙහි ඇති කැල්මට..
    වසඟ නොවන් මෙහි කවුරුද..
    නෑනගෙ එක බැල්මට..
    මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට.


    Clarence
    Namal aye pipunawe...