ඈ තාර කාවී![]()
හිතුවක්කාරයි නුඹනම් සොඳුර එක ද?
ඒක කියන්නෙ අතුල සිල්වනෙ.
Ai wena deyak thibilama nadda e kellata kanna...
Ai wena deyak thibilama nadda e kellata kanna...

Kattiya ada sinduwen chat karanawa wage
Ow ne...ikamanata sinduwaka mul padei gayakayage namai dnna..
වැඩිමල් සිතට ඔබේ
ටිරෝන් පෙරේරා හිතුවක්කාරයි හිත නම්.. ඒ දවස් වළ කිරියේ ලිච්ගෙ සිංදුවක්
https://www.youtube.com/watch?v=DxId70pfLck
පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට.
පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට.
Kattiya ada sinduwen chat karanawa wage
සමකෝණී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන. ...
අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා
Sanath nandasiri
Waradak kalath sithakin nemei...