උදේට චාර්ජ් කරන් ගියාම රෑ වෙනකං බැට්රි තියෙන්න ඕනේ..
කෝල්ස් ගොඩක්ම එනවා...
උබට ඔච්චර බැටරි අව්ලක් නම් හොද power bank එකක් ගනින්

බිස්නස් කරන අය ස්මාට් ෆෝන් එකකුයි නෝමල් ෆෝන් එකකුයි පාවිච්චි කරන්නෙ ඒකනෙ![]()
බෑ මට කේන්ති ගීන් තියෙන්නෙ..
![]()
උබට ඔච්චර බැටරි අව්ලක් නම් හොද power bank එකක් ගනින්
සල්ලි අවුලක් නැත්තන් ලස්සන ලේකම් තුමියක් ගත්තනං අහවරයි නෙ. එන කෝල් වලට එයා කතා කරයි ෆෝන් එක උස්සගෙන දුවන්න ඕනේ නෑ හැමතැනම.සල්ලි එහෙම අවුලක් නෑ...
සල්ලි අවුලක් නැත්තන් ලස්සන ලේකම් තුමියක් ගත්තනං අහවරයි නෙ. එන කෝල් වලට එයා කතා කරයි ෆෝන් එක උස්සගෙන දුවන්න ඕනේ නෑ හැමතැනම.
හැමෝටම සුබ රාත්‍රියක් වේවා ..
මම යනෝ ....
@එවිලෝ- ewwwwwwwwwwwwwwwwwwwwww![]()

යූස් කරන අය කියන විදියට නම් .....රැම්... බැටරි..හැම දේම phone එකට ගැලපෙන්න තියනව කිසි අවුලක් නෑ..කවුරුවත් ඒ ගැන රිපොට් කරල නෑ...samsung හැම රෙද්දම වැඩි කරන්න ගිහින් තමයි අනාගෙන තියෙන්නෙ

, 

හැබැයි 7s එකට වඩා S8 එකේ බැටරි යුසේජ් එක වැඩි මම බලපු වීඩියෝ එකකට අනුව
ඒ වුනාට යාලුවෝ ගාව තියෙනවා , උන්ගේ හැටියටනම් බැටරිය මදි,
හොදම ඊන් එක කියන්නද,
ගිය මාසේ ට්‍රිප් එකක් ගියා, දිය ඇල්ල ගාවට යද්දි අම්බානට වහිනවා, 35ක් විතර හිටියා උන් ගාව තියෙන්නෙ සැම්සුන්ග් වල ගනන් වැඩි ඒවා ඇපල් ඒවා ගොඩක්ම උන් ගාව තිබ්බේ, ඒ වුනාට උන්ට ෆොටෝ ගන්ඩ බෑ එතන දිය ඇල්ලේ පැත්ත පලාතේ ගිහිල්ල ,
ෆෝන් තෙමෙන හින්දා,
උන් එතන ෆොටෝ ගත්තේ මගෙ m4 aqua එකෙන් , 25000 ෆෝන් එකෙන්,
කැමරාව අරවා තරන් කොලිටි නැති වුනාට උන් ජාමේ බේරගත්තේ එතන ෆොටෝ ගත්ත හින්දා,
නැත්නම් ට්‍රිප් එ ක ගිය නැති වුන කිය කියා හිටියේ කන්නෙලියේ කැලේ බැලුවා විතරයි කියලා![]()

ඔව් මට නම් වැඩක් නෑ ..
මට open වෙන්න ඕනි ...
තියෙන එකත් මම රූට් කරන් ඉන්නේ
බට් මුට ඕනි ඕව කරන්න නෙමේ නේ
වැඩේ ගන්න .. සෝ එකට හොදම ඕක තමා
ඒකනං ගති තමා..