~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලෙට අතිරේක ආදායමක් ගේන්න කියලා බැලුවේ.මොකෝ උඹලත් එක්ක පිං කැටේවත් බේරගන්න පුලුවන් එකක්යැයි.
    කන්ස්ට්‍රක්ෂන් දන්න උන් දේවාලෙට බිල්ඩිමක් ගහල දීපල්ලකෝ නිකන් ඉන්න එකේ. :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කන්ස්ට්‍රක්ෂන් දන්න උන් දේවාලෙට බිල්ඩිමක් ගහල දීපල්ලකෝ නිකන් ඉන්න එකේ. :D

    බිල්ඩිමක් ඇඳලා දෙන්නම්.ඔය පිංකැටේ සල්ලි වලින් ගහගනින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ නිදාගන්න කලින් නිකන් ඔලුව දාල යන්න ආවේ :D ඔයාලගේ ගල් වැලි කතාව කරගෙන යන්න අපි ගියා, හැමෝටම සුබ රාත්‍රියක්. හීනෙන් වැඩිවැඩියෙන් බිල්ඩින්, පාරවල්, බෝක්කු පාලම් පෙනේවා :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෑනු ළමයෙක් අහල පහල නැත්තන් ජිවිතෙත් නිකන් ගල් වැඩපලක් වගේ තියෙයි කියල තමයි මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුළුවන් ආදර්ශය.:P

    ගැහැණු ළමයි කොතරම් හිටියත් තමන්ව පොඩ්ඩක් හරි වටින කෙනෙක් හිටියොත් හදවත ගල් වැඩපලක් වගේ නොවේවි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මේ නිදාගන්න කලින් නිකන් ඔලුව දාල යන්න ආවේ :D ඔයාලගේ ගල් වැලි කතාව කරගෙන යන්න අපි ගියා, හැමෝටම සුබ රාත්‍රියක්. හීනෙන් වැඩිවැඩියෙන් බිල්ඩින්, පාරවල්, බෝක්කු පාලම් පෙනේවා :yes:

    සුබ රාත්‍රියක් වේවා
    අපෝ ඔහොම හීන පේන්න එපා .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගැහැණු ළමයි කොතරම් හිටියත් තමන්ව පොඩ්ඩක් හරි වටින කෙනෙක් හිටියොත් හදවත ගල් වැඩපලක් වගේ නොවේවි.
    :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බිල්ඩිමක් ඇඳලා දෙන්නම්.ඔය පිංකැටේ සල්ලි වලින් ගහගනින්.

    පින්කැටේ සල්ලි අපේ ගෙදර ගහන්නත් මදි ඉතින් කොහෙද දේවාල ගහන්නෙ :no: මුන් දාන්නෙම කාසි නෙ කොලයක් හොයන එක ඉබ්බගෙන් පිහාටුවක් ගන්නව වගේ. ඒ තියෙන්නෙත් විස්සේ කොළ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පින්කැටේ සල්ලි අපේ ගෙදර ගහන්නත් මදි ඉතින් කොහෙද දේවාල ගහන්නෙ :no: මුන් දාන්නෙම කාසි නෙ කොලයක් හොයන එක ඉබ්බගෙන් පිහාටුවක් ගන්නව වගේ. ඒ තියෙන්නෙත් විස්සේ කොළ.

    බොලාගේ ආණ්ඩුවෙන් 10 කොල නැති කලානේ.නැත්නම් පිං කැටේ 10 කොලත් තියෙනවා. :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕක නාමල්ගෙ පට්ට ෆේමස් සිංදුවක්නේ
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරෙන්
    මේ අද වාගේ කඳුළින්ම වෙන්වී නොයන් //

    oya kella witarane mataka.. thanuwa thama mataka tyenne mata
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිරිවැඩි සඟලේ දූවිලි බිඳුවක්
    පිං කර ඇති බව සිතුනානම්
    පෑගෙන එක පොඩි ගල්කැටයක් අද
    සිතුවේ ඇයි මහමෙර සේනම්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මිරිවැඩි සඟලේ දූවිලි බිඳුවක්
    පිං කර ඇති බව සිතුනානම්
    පෑගෙන එක පොඩි ගල්කැටයක් අද
    සිතුවේ ඇයි මහමෙර සේනම්

    :rolleyes::rolleyes::rolleyes: