කන්ස්ට්රක්ෂන් දන්න උන් දේවාලෙට බිල්ඩිමක් ගහල දීපල්ලකෝ නිකන් ඉන්න එකේ.දේවාලෙට අතිරේක ආදායමක් ගේන්න කියලා බැලුවේ.මොකෝ උඹලත් එක්ක පිං කැටේවත් බේරගන්න පුලුවන් එකක්යැයි.

කන්ස්ට්රක්ෂන් දන්න උන් දේවාලෙට බිල්ඩිමක් ගහල දීපල්ලකෝ නිකන් ඉන්න එකේ.දේවාලෙට අතිරේක ආදායමක් ගේන්න කියලා බැලුවේ.මොකෝ උඹලත් එක්ක පිං කැටේවත් බේරගන්න පුලුවන් එකක්යැයි.

නාමල් උඩුගම![]()



කන්ස්ට්රක්ෂන් දන්න උන් දේවාලෙට බිල්ඩිමක් ගහල දීපල්ලකෝ නිකන් ඉන්න එකේ.![]()
ඔයාලගේ ගල් වැලි කතාව කරගෙන යන්න අපි ගියා, හැමෝටම සුබ රාත්රියක්. හීනෙන් වැඩිවැඩියෙන් බිල්ඩින්, පාරවල්, බෝක්කු පාලම් පෙනේවා
ගෑනු ළමයෙක් අහල පහල නැත්තන් ජිවිතෙත් නිකන් ගල් වැඩපලක් වගේ තියෙයි කියල තමයි මේ ත්රෙඩ් එකෙන් ගන්න පුළුවන් ආදර්ශය.![]()
මම මේ නිදාගන්න කලින් නිකන් ඔලුව දාල යන්න ආවේඔයාලගේ ගල් වැලි කතාව කරගෙන යන්න අපි ගියා, හැමෝටම සුබ රාත්රියක්. හීනෙන් වැඩිවැඩියෙන් බිල්ඩින්, පාරවල්, බෝක්කු පාලම් පෙනේවා
ගැහැණු ළමයි කොතරම් හිටියත් තමන්ව පොඩ්ඩක් හරි වටින කෙනෙක් හිටියොත් හදවත ගල් වැඩපලක් වගේ නොවේවි.

බිල්ඩිමක් ඇඳලා දෙන්නම්.ඔය පිංකැටේ සල්ලි වලින් ගහගනින්.
මුන් දාන්නෙම කාසි නෙ කොලයක් හොයන එක ඉබ්බගෙන් පිහාටුවක් ගන්නව වගේ. ඒ තියෙන්නෙත් විස්සේ කොළ.
මම හිතුවේ අරූ ලියපු එකක් දැන් කියලා.. මම ඌට රිප්ලයි කලා![]()
පින්කැටේ සල්ලි අපේ ගෙදර ගහන්නත් මදි ඉතින් කොහෙද දේවාල ගහන්නෙමුන් දාන්නෙම කාසි නෙ කොලයක් හොයන එක ඉබ්බගෙන් පිහාටුවක් ගන්නව වගේ. ඒ තියෙන්නෙත් විස්සේ කොළ.


අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
ඕක නාමල්ගෙ පට්ට ෆේමස් සිංදුවක්නේ
මමත් යනවා.
හැමෝටම සුබ රාත්රියක් වේවා !!
මිරිවැඩි සඟලේ දූවිලි බිඳුවක්
පිං කර ඇති බව සිතුනානම්
පෑගෙන එක පොඩි ගල්කැටයක් අද
සිතුවේ ඇයි මහමෙර සේනම්


