~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ලොකුම දේ ණය නොවී කරගන්න එක.
    එකත් ඉතින් මෙහෙට ආපු නිසා තමයි
    නැත්තන් ඉතින් හදපානේ ජම්ප් ඇන්ඩ් ගොයින් තමයි :lol::lol::lol:
    :yes::yes::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මටත් සීන් එක ඒකමයි...... අපේ අම්මා හොයන්න හදන්නේ.... මම එපාම කියනවා....

    ඒ මොකෝ බන්.
    ඉක්මනට එකක් බුක් කරගනින්.
    නැත්තන් වරදට සමාව දෙන්ඩ පුරුදු වෙයන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    25යි බං.... අම්මා කියනවා බදින වයස පහුවෙනවා කියලා..... තාම කටේ කිරි සුවද වත් ගිහිල්ලා නෑ බං.....:D:D:D
    methana kantha parshawaya neth nm kiyanna thibba hoda kathawak
    kohe thiyena kiri suwadak da danne ne :lol::lol::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    25යි බං.... අම්මා කියනවා බදින වයස පහුවෙනවා කියලා..... තාම කටේ කිරි සුවද වත් ගිහිල්ලා නෑ බං.....:D:D:D

    උබේ කිරි සුවදනම් නෙමේ වෙන සුවදක් ගිහිල්ල ඇත්තේ :lol::lol:

    දැන්ම එකක් බුක් කරගනින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    25යි බං.... අම්මා කියනවා බදින වයස පහුවෙනවා කියලා..... තාම කටේ කිරි සුවද වත් ගිහිල්ලා නෑ බං.....:D:D:D

    දැන්ම එකක් හොයාගනින්.
    ඊට පස්සේ ආශ්‍රය කරල හොදට දෙන්නට දෙන්න තේරුම් ගනින්.
    අඩුම අවුරුදු දෙකක්වත් ආශ්‍රය කරල බලපන්.
    එතකොට නිකන්ම බදින වයස
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ මොකෝ බන්.
    ඉක්මනට එකක් බුක් කරගනින්.
    නැත්තන් වරදට සමාව දෙන්ඩ පුරුදු වෙයන්

    එහෙම උනත් කමක් නෑ බං..... ඒකිත් කෙල්ලෙක්නේ...... අපිත් කරන්න ඔන හැම රෙද්දක්ම කරලා අන්තිමට පරම පිවිතුරු කෙල්ලෙක් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ...