~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    එන්න මල්ලි එන්න අනුහස් තියෙන සයෝ දේවාලේ සාමාජිකත්වේ ගන්න වැඩිය නෑ දහදාහයි :yes: යාවජීව සාමාජිකත්වය එක්ක අර ඉස්සරහ පේන පෙට්ටි කඩෙන් බඩු ගන්නකොට 25% ක වට්ටම් හම්බෙනව :yes:

    හම්මා් ඒක... :D:D:D:D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හික හදාගන්න බලාගෙන රිකවරි පාර දානව මචං. ඉඳල ඉඳල ඔක්කාම පව් අකවුන්ට් එකේ තිබ්බ සේරටම බෝනස් ඉන්ටරෙසට් වැදිල රිටන් හම්බුණා වගේ දැනෙනවා. වේදනයි. මොනව කරන්නද ඉතිං. සියළු දේ අනිත්‍යයි කිය හික හදාගන්නවා වැඩේ හරි නොගියොත් තවම ස්ටේජ් 3 න් 1 යන්නේ. සීයට හැටපහක් වගේ ස්කෑනින් වෙලා තියෙන්නෙ. හොඳ වෙලාවක් යයි වගේ බන්.

    බය නැතුව හිටපං..ඔය ගන්න deta ටික වෙන තැනකට දාගන්න බලන්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න හරි තේ හැදුවේ නැතත් කමක් නෑ ලස්සනට ඇහැට කනට පේන්න ඉන්න ඕනේ :yes: තේ නං කඩෙන් ගෙන්නගෙන බොන්න බැරිය. :D

    අදින්ඩ යුනිෆෝම් එකකුත් දෙමු නේද?
    කොට සායකුයි, බ්ලව්ස් එකකුයි හොදයි :dull::dull::dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බුදාම්මෝ..
    මම නම් අවුරුද්දට එක වැඩක් කරලා නිකන් ඉන්නවා :rofl::rofl::rofl:

    සල්ලිම නෙමෙයි මිනිහෝ..
    මම හෙට කන්ස්ට්‍රක්ශන් කරන එක නැවැත්තුවොත් කීයකගේ රස්සා ඉවරද?
    මං ලග 400+ මිනිස්සුම ඉන්නවා..
    සයිට් වල වාහන වල තොටුපල වල වැඩ කරන..ඔය එක පවුලක සාමාන්‍ය 4 දෙනෙක් ගත්තොත් මිනිස්සු 1600ක් මගේ බිස්නස් වලින් ජීවත් වෙනවා..
    වයසක මිනිස්සු ඉස්කෝල වල යන ලමයි සේරම ඇතුලුව..
    ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන මට වගකීමක් තියෙනවා..
    එහෙම මම හම්බ කරන් අත පිහිදන් අයින් වෙලා පුළුවන්ද?
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කවුද මේ?
    තමන්ව හදුන්වාදීමක් කරන්ඩ

    නමස්කාර වේවා සීනියර් තුමනි. මම ලගදි මේ එලකිරි ගෙන්දගම් පොලවෙ පා තිබ්බ ජූනියරයෙක්මි. කොටින්ම කිව්වොත් ඇදං නානවා තුමනි. මේ අදත් නාල ඉන්නෙ. :yes::yes::yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එක ප්‍රොජෙක්ට් එකකින් ඩිස්කවරි එකක් ගන්ඩ පුළුවන් :baffled::baffled::baffled::P:P

    එහෙම බෑ මිනිහෝ..
    වාහන රෙපෙයාර්ස්, සර්විස් ඕවටත් හොද ගානක් යනවා..
    ඕව ප්‍රොජෙක්ට් එකේ කොස්ටින් වලට වැටෙන්නේ නෑනේ..
    හයිඩ්‍රොලික් ඔයිල් ලීටර් එකක් 4500..
    ලොකු රෝලකට එහෙම හයිඩ්‍රොලික් ලීටර් 30ක් අල්ලනවා..
    හෝස් එකක් ගිය ගමන් කෙලින්ම රෙපෙයාර් එකට 150000යි...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සල්ලිම නෙමෙයි මිනිහෝ..
    මම හෙට කන්ස්ට්‍රක්ශන් කරන එක නැවැත්තුවොත් කීයකගේ රස්සා ඉවරද?
    මං ලග 400+ මිනිස්සුම ඉන්නවා..
    සයිට් වල වාහන වල තොටුපල වල වැඩ කරන..ඔය එක පවුලක සාමාන්‍ය 4 දෙනෙක් ගත්තොත් මිනිස්සු 1600ක් මගේ බිස්නස් වලින් ජීවත් වෙනවා..
    වයසක මිනිස්සු ඉස්කෝල වල යන ලමයි සේරම ඇතුලුව..
    ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන මට වගකීමක් තියෙනවා..
    එහෙම මම හම්බ කරන් අත පිහිදන් අයින් වෙලා පුළුවන්ද?

    විහිලුවට මිනිහෝ කිවුවේ.
    එහෙම නවත්තන්ඩ බිස්නස් එකක් පටන් ගන්නවද.
    ඊට වඩා හොදයි පටන් ගන්නේ නැතුව ඉන්නවා.
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    බය නැතුව හිටපං..ඔය ගන්න deta ටික වෙන තැනකට දාගන්න බලන්න

    දාන්න වෙන තැනක් නෑ බං. තිබ්බ එකටම දාන්න වෙන්නෙ. වෙන කිසිම විකල්පයක් නෑ. අඳුනන දන්න එකෙක් ලඟ පාතක නෑ. උන් ගාව එක්සටනල් හඩි ඇත්තෙත් නෑ. මොනව කරන්නද පූරුවෙ කරුම. පට්ටෙටම අසරණ වෙලා මකබෑවිලා ඉන්නෙ දැන්. :(:(:(:(
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....
    අඩු පාඩු හදල ගනිල්ල
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    විහිලුවට මිනිහෝ කිවුවේ.
    එහෙම නවත්තන්ඩ බිස්නස් එකක් පටන් ගන්නවද.
    ඊට වඩා හොදයි පටන් ගන්නේ නැතුව ඉන්නවා.

    ආ උඹ pm එකක් දැම්ම නේද?
    රිප්ලයි කරන්න බැරි නා මිනිහෝ