එන්න මල්ලි එන්න අනුහස් තියෙන සයෝ දේවාලේ සාමාජිකත්වේ ගන්න වැඩිය නෑ දහදාහයියාවජීව සාමාජිකත්වය එක්ක අර ඉස්සරහ පේන පෙට්ටි කඩෙන් බඩු ගන්නකොට 25% ක වට්ටම් හම්බෙනව




මේ ඇත්තටම යකුනේ මේකේ ඉන්න මූසල බල්ලො එකෙක් වත් කන බොන උන් නෙමෙයි ද?

හික හදාගන්න බලාගෙන රිකවරි පාර දානව මචං. ඉඳල ඉඳල ඔක්කාම පව් අකවුන්ට් එකේ තිබ්බ සේරටම බෝනස් ඉන්ටරෙසට් වැදිල රිටන් හම්බුණා වගේ දැනෙනවා. වේදනයි. මොනව කරන්නද ඉතිං. සියළු දේ අනිත්‍යයි කිය හික හදාගන්නවා වැඩේ හරි නොගියොත් තවම ස්ටේජ් 3 න් 1 යන්නේ. සීයට හැටපහක් වගේ ස්කෑනින් වෙලා තියෙන්නෙ. හොඳ වෙලාවක් යයි වගේ බන්.
අන්න හරි තේ හැදුවේ නැතත් කමක් නෑ ලස්සනට ඇහැට කනට පේන්න ඉන්න ඕනේතේ නං කඩෙන් ගෙන්නගෙන බොන්න බැරිය.



බුදාම්මෝ..
මම නම් අවුරුද්දට එක වැඩක් කරලා නිකන් ඉන්නවා![]()
ඕව කිවිල්ල කෙසේ වෙතත් අද නං අර කැ*යගෙන් හොදට බඩ කට පිරෙන්න කෑව කියනවා ඇති..



Aiya deyak ahannada...oyage powning center thiyena than kiyanna puluwnda kamathi nam..podi dekata...


කවුද මේ?
තමන්ව හදුන්වාදීමක් කරන්ඩ




එක ප්‍රොජෙක්ට් එකකින් ඩිස්කවරි එකක් ගන්ඩ පුළුවන්![]()
සල්ලිම නෙමෙයි මිනිහෝ..
මම හෙට කන්ස්ට්‍රක්ශන් කරන එක නැවැත්තුවොත් කීයකගේ රස්සා ඉවරද?
මං ලග 400+ මිනිස්සුම ඉන්නවා..
සයිට් වල වාහන වල තොටුපල වල වැඩ කරන..ඔය එක පවුලක සාමාන්‍ය 4 දෙනෙක් ගත්තොත් මිනිස්සු 1600ක් මගේ බිස්නස් වලින් ජීවත් වෙනවා..
වයසක මිනිස්සු ඉස්කෝල වල යන ලමයි සේරම ඇතුලුව..
ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන මට වගකීමක් තියෙනවා..
එහෙම මම හම්බ කරන් අත පිහිදන් අයින් වෙලා පුළුවන්ද?
බය නැතුව හිටපං..ඔය ගන්න deta ටික වෙන තැනකට දාගන්න බලන්න




ඔය හොඳට සල්ලි තියෙන එක්කෙනෙක් රාමු මාමේකඩයක් නෙවේ හොඳ කසාදයක් හොයල දෙන්න




ගෙනල්ල දෙනවනම් ඕන කනවා![]()
thank u aiya auwata...Man powning gana chuttak dannawa..eth mage personal reason nisa lankawe inna kamathi na..chooti kalekata hari rata yanna hithan inne...




විහිලුවට මිනිහෝ කිවුවේ.
එහෙම නවත්තන්ඩ බිස්නස් එකක් පටන් ගන්නවද.
ඊට වඩා හොදයි පටන් ගන්නේ නැතුව ඉන්නවා.