~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නමස්කාර වේවා සීනියර් තුමනි. මම ලගදි මේ එලකිරි ගෙන්දගම් පොලවෙ පා තිබ්බ ජූනියරයෙක්මි. කොටින්ම කිව්වොත් ඇදං නානවා තුමනි. මේ අදත් නාල ඉන්නෙ. :yes::yes::yes::yes:

    මම දැක්ක උබේ ත්‍රෙඩ් එක. කට්ටිය උපදෙස් දීල තිබුන නිසා හොට දැම්මේ නෑ.
    ෆෝල්ඩර්ස් වල මොනවද තිබුනේ?
    රිකවර් වෙන ෆයිල්ස් වලත් 100% ම එන්නේ නැති වෙන්ඩ පුළුවන්.
    ඉමේජස්, විඩියෝස් වගේ ඩැමේජ් වෙලා එන්ඩ පුළුවන්.
    ඩොක්යුමන්ට් නම් ගොඩක් වෙලාවට ෆුල් රිකවර් වෙනවා.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....
    අඩු පාඩු හදල ගනිල්ල

    කඩිසර නැත්තං රෝද සපත්තු දෙකක් හයි කොරවමු. :yes::yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....
    අඩු පාඩු හදල ගනිල්ල

    තේ සැදීමේ හැකියාව අනිවාර්ය නොවේ කියලත් දාපන්
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දාන්න වෙන තැනක් නෑ බං. තිබ්බ එකටම දාන්න වෙන්නෙ. වෙන කිසිම විකල්පයක් නෑ. අඳුනන දන්න එකෙක් ලඟ පාතක නෑ. උන් ගාව එක්සටනල් හඩි ඇත්තෙත් නෑ. මොනව කරන්නද පූරුවෙ කරුම. පට්ටෙටම අසරණ වෙලා මකබෑවිලා ඉන්නෙ දැන්. :(:(:(:(

    හොදින් විසදේවි කියල හිතනව..ඔහොම දෙයක් වුනොත් ඉතිං බුදු සරනයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදින්ඩ යුනිෆෝම් එකකුත් දෙමු නේද?
    කොට සායකුයි, බ්ලව්ස් එකකුයි හොදයි :dull::dull::dull:
    එහෙ මෙහෙ ඇවිදින්න අමාරුයි නෙ දිගට ඇඳගෙන, ඒ දැරිවිගේ පහසුව තකා ටිකක් කොට සායක් දුන්නට කමක් නෑ. :yes: කලිසන් හොඳ නෑ දේවාලේ ගරුත්වයට හානි වෙනව, කිල්ලට අහුවෙනව :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....
    අඩු පාඩු හදල ගනිල්ල

    හොදින් තේ සෑදීමට දන්නා මූසල කලු තඩි පිලීගද 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන මස්ත මකබාල්දු යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizardගෙන් මිනිහෝ..

    අඩුපාඩු හැදුවා..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කඩිසර නැත්තං රෝද සපත්තු දෙකක් හයි කොරවමු. :yes::yes::yes:

    ඔව්..මේකෙ ඉන්න සෙට් එකට තේ දෙන්න අත් දහයක් විතර ඕන.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මම දැක්ක උබේ ත්‍රෙඩ් එක. කට්ටිය උපදෙස් දීල තිබුන නිසා හොට දැම්මේ නෑ.
    ෆෝල්ඩර්ස් වල මොනවද තිබුනේ?
    රිකවර් වෙන ෆයිල්ස් වලත් 100% ම එන්නේ නැති වෙන්ඩ පුළුවන්.
    ඉමේජස්, විඩියෝස් වගේ ඩැමේජ් වෙලා එන්ඩ පුළුවන්.
    ඩොක්යුමන්ට් නම් ගොඩක් වෙලාවට ෆුල් රිකවර් වෙනවා.

    ස්තූතියි සහෝ. මට ඕනම කරන ටික ආවොත් ගොඩ. ඩොකියුමන්ට් තමා ඕනම කරන්නෙ. මගේ සීවී එක මගෙ අනික් වර්ඩ් එක්සෙල් ෆයිල් ටික ආවොත් ඇති. අසරණ උණා කියන්නෙ අද දවස කවදාවත් අමතක වෙන්නෑ.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හොදින් විසදේවි කියල හිතනව..ඔහොම දෙයක් වුනොත් ඉතිං බුදු සරනයි

    තෑන්ක්ස් බොක්ක. හරි ගියොත් නං ලොකු සහනයක්. :yes::yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙ මෙහෙ ඇවිදින්න අමාරුයි නෙ දිගට ඇඳගෙන, ඒ දැරිවිගේ පහසුව තකා ටිකක් කොට සායක් දුන්නට කමක් නෑ. :yes: කලිසන් හොඳ නෑ දේවාලේ ගරුත්වයට හානි වෙනව, කිල්ලට අහුවෙනව :no:

    දේවාලේ අතුගාන මනුස්සය හරියට අතුගාල තිබුනේ නෑ මේ ටිකේ.
    ඇතුලේ හැමතැනම වැලි.
    අපි කන්නාඩිය වගේ තියාගන්ඩ ඕනේ දේවාලේ හැම තැනම.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හොදින් තේ සෑදීමට දන්නා මූසල කලු තඩි පිලීගද 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන මස්ත මකබාල්දු යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizardගෙන් මිනිහෝ..

    අඩුපාඩු හැදුවා..

    හපොයි...මට හිනාව නවත්ත ගන්න බෑ මිනිහෝ
    :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අධ්‍යපන සුදුසුකම් එහෙමත් බලනවද

    රුපලාවන්‍ය පාඨමාලාවක් කරපු කෙනෙක් නම් හොදයි.
    හොදට පිළිවෙලට එයාල ඉන්නවා