එක මිසක්.
නැත්තන් මේකෙම උන්ටික දවසම ඕක අස්සේ රින්ගන් ඉදී
මැස්සා තමා ඉස්සෙල්ලාම වහන්නෙ ඒකට

එක මිසක්.
නැත්තන් මේකෙම උන්ටික දවසම ඕක අස්සේ රින්ගන් ඉදී

නමස්කාර වේවා සීනියර් තුමනි. මම ලගදි මේ එලකිරි ගෙන්දගම් පොලවෙ පා තිබ්බ ජූනියරයෙක්මි. කොටින්ම කිව්වොත් ඇදං නානවා තුමනි. මේ අදත් නාල ඉන්නෙ.![]()
හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....අඩු පාඩු හදල ගනිල්ල

හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....අඩු පාඩු හදල ගනිල්ල
දාන්න වෙන තැනක් නෑ බං. තිබ්බ එකටම දාන්න වෙන්නෙ. වෙන කිසිම විකල්පයක් නෑ. අඳුනන දන්න එකෙක් ලඟ පාතක නෑ. උන් ගාව එක්සටනල් හඩි ඇත්තෙත් නෑ. මොනව කරන්නද පූරුවෙ කරුම. පට්ටෙටම අසරණ වෙලා මකබෑවිලා ඉන්නෙ දැන්.![]()
අදින්ඩ යුනිෆෝම් එකකුත් දෙමු නේද?
කොට සායකුයි, බ්ලව්ස් එකකුයි හොදයි![]()
කලිසන් හොඳ නෑ දේවාලේ ගරුත්වයට හානි වෙනව, කිල්ලට අහුවෙනව
ආ උඹ pm එකක් දැම්ම නේද?
රිප්ලයි කරන්න බැරි නා මිනිහෝ
තේ සැදීමේ හැකියාව අනිවාර්ය නොවේ කියලත් දාපන්
හොදින් තේ සෑදීමට දන්නා ප්‍රිය මනාප පැහැපත් 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන කඩිසර යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizard....අඩු පාඩු හදල ගනිල්ල
කඩිසර නැත්තං රෝද සපත්තු දෙකක් හයි කොරවමු.![]()
මම දැක්ක උබේ ත්‍රෙඩ් එක. කට්ටිය උපදෙස් දීල තිබුන නිසා හොට දැම්මේ නෑ.
ෆෝල්ඩර්ස් වල මොනවද තිබුනේ?
රිකවර් වෙන ෆයිල්ස් වලත් 100% ම එන්නේ නැති වෙන්ඩ පුළුවන්.
ඉමේජස්, විඩියෝස් වගේ ඩැමේජ් වෙලා එන්ඩ පුළුවන්.
ඩොක්යුමන්ට් නම් ගොඩක් වෙලාවට ෆුල් රිකවර් වෙනවා.
මට වැඩ තියෙනවා..
Prd එකෙන් යන පොඩි පොඩි වැඩ ටික කරනවා.. කෝටි 2 3 5 ඒවා..
ඒ කරගත්තම ඇති..
වැඩ නැති දවස් කියල නෑ..

හොදින් විසදේවි කියල හිතනව..ඔහොම දෙයක් වුනොත් ඉතිං බුදු සරනයි

දේවාලෙට ටී ගර්ල් කෙනෙක් ගත්තොත් නරකද?
වෙලාවට කලාවට තේ ටිකක් හරි ගෙනත් දෙයි

එහෙ මෙහෙ ඇවිදින්න අමාරුයි නෙ දිගට ඇඳගෙන, ඒ දැරිවිගේ පහසුව තකා ටිකක් කොට සායක් දුන්නට කමක් නෑ.කලිසන් හොඳ නෑ දේවාලේ ගරුත්වයට හානි වෙනව, කිල්ලට අහුවෙනව
හොදින් තේ සෑදීමට දන්නා මූසල කලු තඩි පිලීගද 2017.5.11 දිනට වයස අවුරුදු 25 අඩු උස අඩි 5 පමන වන මස්ත මකබාල්දු යුවතියකට දේවාලයේ තේ සෑදීම සදහා අයදුම් පත් කැදවීම..සියලු විමසීම් lazylizardගෙන් මිනිහෝ..
අඩුපාඩු හැදුවා..

අධ්‍යපන සුදුසුකම් එහෙමත් බලනවද