~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~


:rolleyes::rolleyes: අන්වීක්ෂ අරගෙන සයිලකයො හොය හොයා ඉන්න පුළුවනයෙ. අපි මෙතන දැන්වීම් දැම්ම නෑ කියල. සයිලකයො දැනගන්න ඕන එන්න :rofl:
ඇවිල්ලා බැලුවා. මාලිංග අයියලා ෆුල් ඔකියුපයිඩ්. පක්ෂමයක් හලලා ගියා:baffled:
 
මම සිංදුවක් හොයන් ආව විතරයි..ඒකට පැනල ඒ අකුරෙන්ම සිංදුවකුත් දාල ඒ ටිකට
:growl:

නිවාඩුවටත් මං දැන්...

කූඩු හැදුව,වෙසක් බැලුව,දන්සල් වැදල හැම දේම කරල ඉවරයි
අයිස් කීං දන්සැල් සසද
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇවිල්ලා බැලුවා. මාලිංග අයියලා ෆුල් ඔකියුපයිඩ්. පක්ෂමයක් හලලා ගියා:baffled:

    මමනම් හිටිය. එහෙම එකක්නම් තිබුණෙ නෑ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒත් මාර වැඩේන්. ඔයා කියනකං මම දන්නෑ එහෙම එකක් ආව කියල. මට කිසිම අප්ටේඩ් එකක් නොටිෆිකේෂන් එකක් පේන්නෙ නෑනේ. සෙටින්ග් වලින් හදන්න ඕනද එහෙම පේන්න. මම නිතරම පේජ් එක පුබුදුවනවා (refresh) එතකොටයි අප්ඩේට් දකින්නෙ

    refresh කරන්න තමයි තියෙන්නෙ...වෙන විදියක් නෑ