~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

මම රාජකුමාරයෙක් නං නෙවේ. ඒත් ගමේ කොල්ලෙකුත් නෙවේ. නගරෙ කොල්ලෙකුත් නෙව්. ගම + නගර මික්ස් කොල්ලෙක්. ප්‍රියතම තැන ලයිබ්‍රිය ප්‍රියතම දේ ඉගනගන්න එක. අප්‍රිය ම දේ අව්වෙ ඇවිදින එක. ස්ත්‍රී පාර්ශවේ එක්ක ෂොපින් යාම. (අම්මත් එක්ක ගිහින් එක්ස්පීරියන්ස් ඇත) ඕන දේකට ඔට්ටු හොරර් පිස්සෙක් සරලවම කිව්වා...

කන්න ආස කෑම
අදින්නෙ මොන පාට ඩෙනිම්ද
 
Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලැප? ටෙක්නිකල් දේවලට උත්තර දෙන්න බෑ. විසදුම ලැප පොලේ ගැසීම

    පොලේ ගහන්න නං ඇහැකි. ගැහුවම ලැපියගෙ හිත බිඳෙන එකයි අවුල. එයා මම වෙනුවෙන් නොවිඳිනා දුක් විඳලා ඇති. මා එක්ක සිග්නල් හොයාගෙන අල්ලපු ගෙදර වහලෙට නැගල ඇති. මම වෙනුවෙන් කැපඋණු කෙනෙක්. :D:D:D හිත වාවන්නෑ අප්පා.
     
    අනිත්‍ය. අනිත්‍ය. අනිත්‍ය. එහෙනම් රස්නෙට තියාගෙන ඉදපං.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමද සහෝ. මාත් අලුත්. යුද්ධයක් කරන අස්සෙ ආවා මේ පැත්තටත්.

    රෙජිස්ට්‍රේශන් ෆීස් ගෙවුවද

    කෝ cv එක ,

    වයස කීයද කසාද බැදලද , කිනක් ප්‍රදේශයකද වාසය කරන්නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම රාජකුමාරයෙක් නං නෙවේ. ඒත් ගමේ කොල්ලෙකුත් නෙවේ. නගරෙ කොල්ලෙකුත් නෙව්. ගම + නගර මික්ස් කොල්ලෙක්. ප්‍රියතම තැන ලයිබ්‍රිය ප්‍රියතම දේ ඉගනගන්න එක. අප්‍රිය ම දේ අව්වෙ ඇවිදින එක. ස්ත්‍රී පාර්ශවේ එක්ක ෂොපින් යාම. (අම්මත් එක්ක ගිහින් එක්ස්පීරියන්ස් ඇත) ඕන දේකට ඔට්ටු හොරර් පිස්සෙක් සරලවම කිව්වා...

    Mkakda asama potha....e wagema rachakaya....koi wage poth da wadipura kiyawanne....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොලේ ගහන්න නං ඇහැකි. ගැහුවම ලැපියගෙ හිත බිඳෙන එකයි අවුල. එයා මම වෙනුවෙන් නොවිඳිනා දුක් විඳලා ඇති. මා එක්ක සිග්නල් හොයාගෙන අල්ලපු ගෙදර වහලෙට නැගල ඇති. මම වෙනුවෙන් කැපඋණු කෙනෙක්. :D:D:D හිත වාවන්නෑ අප්පා.

    ඈ බන්
    සිග්නල් නැති උනාම වහලට නගින එක කමක් නෑ කියමුකෝ.
    එත් ඇයි අල්ලපු ගෙදර වහලට?
    උබලට වහලක් නැද්ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මර්ලින්

    මෝර්ගානා
    හරියට ඉප්පෙලින් ලියන්න එපෑ සරෝ :බැපල්ඩ්

    මගේ එක හයිබ්‍රිඩ්. අඩු වියදම් නඩත්තු,

    :rolleyes: මොකක් ද ඉතින් අවුල? තේරෙනවනම් ඒව