මම රාජකුමාරයෙක් නං නෙවේ. ඒත් ගමේ කොල්ලෙකුත් නෙවේ. නගරෙ කොල්ලෙකුත් නෙව්. ගම + නගර මික්ස් කොල්ලෙක්. ප්‍රියතම තැන ලයිබ්රිය ප්‍රියතම දේ ඉගනගන්න එක. අප්‍රිය ම දේ අව්වෙ ඇවිදින එක. ස්ත්‍රී පාර්ශවේ එක්ක ෂොපින් යාම. (අම්මත් එක්ක ගිහින් එක්ස්පීරියන්ස් ඇත) ඕන දේකට ඔට්ටු හොරර් පිස්සෙක් සරලවම කිව්වා...
උබට වෙන වැඩ නැද්ද මිනිහෝ![]()
මර්ලින්
මෝර්ගානා
හරියට ඉප්පෙලින් ලියන්න එපෑ සරෝ :බැපල්ඩ්
මගේ එක හයිබ්‍රිඩ්. අඩු වියදම් නඩත්තු,
ලැප? ටෙක්නිකල් දේවලට උත්තර දෙන්න බෑ. විසදුම ලැප පොලේ ගැසීම

හිත වාවන්නෑ අප්පා.ආ මිනිහෝ කොහෙද හිටියේ
පොලේ ගහන්න නං ඇහැකි. ගැහුවම ලැපියගෙ හිත බිඳෙන එකයි අවුල. එයා මම වෙනුවෙන් නොවිඳිනා දුක් විඳලා ඇති. මා එක්ක සිග්නල් හොයාගෙන අල්ලපු ගෙදර වහලෙට නැගල ඇති. මම වෙනුවෙන් කැපඋණු කෙනෙක්.හිත වාවන්නෑ අප්පා.
කොහොමද සහෝ. මාත් අලුත්. යුද්ධයක් කරන අස්සෙ ආවා මේ පැත්තටත්.
මම රාජකුමාරයෙක් නං නෙවේ. ඒත් ගමේ කොල්ලෙකුත් නෙවේ. නගරෙ කොල්ලෙකුත් නෙව්. ගම + නගර මික්ස් කොල්ලෙක්. ප්‍රියතම තැන ලයිබ්රිය ප්‍රියතම දේ ඉගනගන්න එක. අප්‍රිය ම දේ අව්වෙ ඇවිදින එක. ස්ත්‍රී පාර්ශවේ එක්ක ෂොපින් යාම. (අම්මත් එක්ක ගිහින් එක්ස්පීරියන්ස් ඇත) ඕන දේකට ඔට්ටු හොරර් පිස්සෙක් සරලවම කිව්වා...
පොලේ ගහන්න නං ඇහැකි. ගැහුවම ලැපියගෙ හිත බිඳෙන එකයි අවුල. එයා මම වෙනුවෙන් නොවිඳිනා දුක් විඳලා ඇති. මා එක්ක සිග්නල් හොයාගෙන අල්ලපු ගෙදර වහලෙට නැගල ඇති. මම වෙනුවෙන් කැපඋණු කෙනෙක්.හිත වාවන්නෑ අප්පා.
Mata english ba halo..baida tution denna..
ලස්සනට දෙකම බැලන්ස් කරගත්තා.අයිස් පාර ගහගෙන..දන්සල් වලටත් වැඩෙ දීල තියෙන්නෙ

ඒක බලන්න ඉලෙක්ට්‍රෝන් මයික්‍රස්කෝප් එකක් ඕන. සිංහලුන්ට කොයිද ඒවා

ලස්සනට දෙකම බැලන්ස් කරගත්තා.![]()

තනිකඩ අනාත ජිවිත. උපරිම වේදනාව![]()

මර්ලින්
මෝර්ගානා
හරියට ඉප්පෙලින් ලියන්න එපෑ සරෝ :බැපල්ඩ්
මගේ එක හයිබ්‍රිඩ්. අඩු වියදම් නඩත්තු,
මොකක් ද ඉතින් අවුල? තේරෙනවනම් ඒව