කෝ මේකේ මිනිස්සු, එක්කෝ ඒකත් හොදයි ,
මොන මිනිස්සුද...මමත් කන්න යන්න ඕන..
කෝ මේකේ මිනිස්සු, එක්කෝ ඒකත් හොදයි ,
දවල්ට සැමන් කෑව,
දැන් බතුයි පරිප්පුයි හාල්මැස්සො බැදලයි සම්බෝලයි
Kawud uyanne cook da
Nona da
කිව්වම තමයි මතක් වුනේ...තාම රෑට කෑවෙ නෑ
අද හීතල වැහි බිඳු නහවයි මා
මට හෙවණ දෙන්න නුඹ ළඟ නෑ
මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
ඕකට පතෝල උයලයි කැකිරි උයලයි පිපිඤ්ඤ උයලයි තිබ්බ නං තවත් මරු..
අවුරුදු ගානකින් කාල නැතිව ඇති , කාලෙකින් පතෝල දැක්කෙත් නෑ , ගෙදර උයන්නේ වයිෆ් මිනිහෝ..
මෙහේ සර්වන්ට්ල නෑ..
දවල්ට වැඩට එන සර්වන්ට්ලවත් නැද්ද
නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ...
තෙමෙනවානම් ගේ ඇතුලට පලයන් මිනිහෝ




නෑ ගෙදර සේරම වැඩ කරන්නේ වයිෆ්...
එයා සර්වන්ට්ස්ලට කැමති නෑ..
දැන් මෙහෙම හිටියට පැනල ගිය දවස්වල දවල්ට ලුණුදෙහියි බතුයිත් කෑවා අපි දෙන්න..
තාමත් ඉස්සර වගේම තමා එයා...
ගෙදර වැඩ ඔක්කොම එයා කරන්නේ..
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී
![]()
මම දන්නේ කොහොමද මිනිහෝ.
එක සෙනෙහසෙන් අහපන් දෙතැනක ඉන්නේ ඇයි කියල


