~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මෙහෙම කීවොත් ගෙදරට ඇවිල්ල නෙලලා යයි :baffled::baffled:

උඹ ටක්ගලා ගෙට දාගෙන ඒ වෙලාවට ඩිශ්ටි ඩිඩින් කරපං ඊට පස්සේ උබව කොහොමත් බදී..
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් උඹ ඔය කියන්නේ වොරන්ට් කතාව..
    පොඩි පොඩි අයිටම්ස් වලින් පටං ගත්තම ගානක් ඉතුරු කරන් ඒවත් කරන්න පුළුවන්..
    ස්ටාර්ට් අප් එකේදි බෑ..

    ඔව් ඒත් අර වගේ අයිටම් රිස්ක් එක අඩුයි. ඉලේක්ට්‍රොනික් හා වෙනත් ඒවල සෑහෙන රිස්ක් එකක් තියෙනව. තව ඉතින් හේතු ගොඩක් තියෙනව.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ ටක්ගලා ගෙට දාගෙන ඒ වෙලාවට ඩිශ්ටි ඩිඩින් කරපං ඊට පස්සේ උබව කොහොමත් බදී..

    උබේ තුවක්කුව දීපන් බය කරගන්ඩ කියල :lol::lol::lol:
    කෙල්ල තනියම ආවොත් හොදයි.
    කොල්ලෝ සෙට් එකක් එක්ක ආවොත් අපිට යන්ඩ වෙයි මුව බලන්ඩ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආව් ආව්...:love::love:
    එහෙනම් ඉතින් අර රතුව කියල තියනව වගේ කරන්ඩ යන්ඩ එපා. :lol::lol::lol:
    ශේප් එකේ ඉවසගෙන උබ එයාට ට්‍රයි කියල අගවපන් කතාවෙන්

    ඉස්කෝලෙ යන කාලෙ හිතේ ඇදිච්ච රූපෙ:baffled:, දැන් ටිකක් වෙනස් වෙලා :(:((පෙනුම නෙමේ :baffled:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්කෝලෙ යන කාලෙ හිතේ ඇදිච්ච රූපෙ:baffled:, දැන් ටිකක් වෙනස් වෙලා :(:((පෙනුම නෙමේ :baffled:)

    කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල දන්නවද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් ඒත් අර වගේ අයිටම් රිස්ක් එක අඩුයි. ඉලේක්ට්‍රොනික් හා වෙනත් ඒවල සෑහෙන රිස්ක් එකක් තියෙනව. තව ඉතින් හේතු ගොඩක් තියෙනව.

    රිස්ක් එක වගේම තමා ඒවල තමා ලාභ තියෙන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබේ තුවක්කුව දීපන් බය කරගන්ඩ කියල :lol::lol::lol:
    කෙල්ල තනියම ආවොත් හොදයි.
    කොල්ලෝ සෙට් එකක් එක්ක ආවොත් අපිට යන්ඩ වෙයි මුව බලන්ඩ

    බියුකරු හීන බන් ඕවා, මතක් කරන්ඩ එපා ඔය වගේ දේවල් :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබේ තුවක්කුව දීපන් බය කරගන්ඩ කියල :lol::lol::lol:
    කෙල්ල තනියම ආවොත් හොදයි.
    කොල්ලෝ සෙට් එකක් එක්ක ආවොත් අපිට යන්ඩ වෙයි මුව බලන්ඩ

    එතකොට ඉතිං දවස් දෙක තුනක් යනකං පොඩ්ඩක් ඉදගන්නයි කකුල් දෙක ලංකරලා ඇවිදින්නයි අමාරුවෙයි එච්චරයි..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිස්ක් එක වගේම තමා ඒවල තමා ලාභ තියෙන්නේ

    ලොකු අයිටම් කරන අයටනම් ලාබෙ තියෙනව වැඩිපුර. ඒත් හැබැයි දැන් ඉන්න අය මාකට් එක සෑහෙන විනාශ කරනව. තරඟකාරීත්වය වැඩියි සෑහෙන්න ඒ වගේ අයිටම්වලට. මොක ද කරන අය සෑහෙන ඉන්නව. ලොකු ම කම්පැනි හිටන් ඒ පැතිවලට බැහැල ඉන්නෙ. හැබැයි ඉතින් හරියට කරන කෙනෙකුටනම් අවුලක් නෑ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බියුකරු හීන බන් ඕවා, මතක් කරන්ඩ එපා ඔය වගේ දේවල් :baffled:

    එතකොට ඉතිං දවස් දෙක තුනක් යනකං පොඩ්ඩක් ඉදගන්නයි කකුල් දෙක ලංකරලා ඇවිදින්නයි අමාරුවෙයි එච්චරයි..

    එහෙමහරි කමක් නෑ මුට කෙල්ල හම්බෙනවානම් :baffled::baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොකු අයිටම් කරන අයටනම් ලාබෙ තියෙනව වැඩිපුර. ඒත් හැබැයි දැන් ඉන්න අය මාකට් එක සෑහෙන විනාශ කරනව. තරඟකාරීත්වය වැඩියි සෑහෙන්න ඒ වගේ අයිටම්වලට. මොක ද කරන අය සෑහෙන ඉන්නව. ලොකු ම කම්පැනි හිටන් ඒ පැතිවලට බැහැල ඉන්නෙ. හැබැයි ඉතින් හරියට කරන කෙනෙකුටනම් අවුලක් නෑ.

    කොනම ඉදලම පිලිවෙලකට පටං ගත්තොත් ගොඩයන්න පුළුවන් බිස්නස් ඕවා..
    මොකද සේල් එක වැඩී..
    මුල ඉදල හරියට ප්ලෑන් කරං ගේම ගහන්න ඕනේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ,

    කොහොමත් දැන් සෙට් කරගන්න එක එපා වෙලා තියෙන්නෙ, වෙන අතක් බලන්න ඉන්නෙ,:baffled::baffled: :baffled::baffled:

    ඒ මොකෝ?
    යාලු උනාට පස්සේ උබට ඕන විදියට වෙනස් කරගන්ඩ පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොනම ඉදලම පිලිවෙලකට පටං ගත්තොත් ගොඩයන්න පුළුවන් බිස්නස් ඕවා..
    මොකද සේල් එක වැඩී..
    මුල ඉදල හරියට ප්ලෑන් කරං ගේම ගහන්න ඕනේ.

    :yes::yes: ගොඩ යන්න පුළුවන් ඒව. පොඩි ගානකින් පටන්ගෙන වුණත් ගොඩ යන්න පුළුවන්.