~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kohenda danne na araksha kale...ko mage ara diyamanthi male...eke dan diyamanthi nemei lu widuru kata lu thiyenne...:angry::angry:

    කඩේ උන් ඔයාව රැවැට්ටුවා කියලා මන් මොනා කරන්නද , ඔයාටනේ හරියට තෝරගන්න බැරි වුනේ :P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම ලිමිට් එකක් නං මන්ද මං නං තියෙන සේරම පෙන්නුවා ඒ දවස්වල..
    දැන් අවුරුදු 7 8 ක් වෙනවා මම අරං...
    මගේ ලග නං තියෙන්නේ ඔරිජිනල් බෙල්ජියම් taurus පිස්ටල් එකක් ඒක පොඩ්ඩක් ගණන්..

    http://blog.cheaperthandirt.com/wp-content/uploads/2015/04/845B_02.jpg
    මේකක්ද මාමෙ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අවුරුද්දෙන් අවුරුද්ද රීනිව් කරන්න ඕනේ මිනිහෝ ලයිසන් එක...
    එතකොට කලින් බුලට්ස් මොනවටද යූස් කරේ කියල රිපෝර්ට් එකක් දෙන්න ඕනේ.. දීල අලුතෙන් ඒව රෙජිස්ටර් කරන්න ඕනේ..

    ela
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl: ඒ වැඩේ නරක නෑ

    එක පාරක් මම රෑ එනකොට මගේ යාර්ඩ් එක මුරකරන ඩයල් එක පුටුවක වාඩිවෙලා නිදි හොදටම.. ලක්ශ ගානක බඩු ඒක ඇතුලේ මම ආව වත් ඌ දන්නේ නෑ..
    මු පුටවෙ වාඩිවෙලා බෙල්ලත් කඩන් වැටිලා බුදි හොදටම..
    මම පිස්ටල් එක අරං මුගේ කකුල් දෙක මැද්දෙන් බිමට වෙඩිල්ලක් තිබ්බා... මූ කෑගහගෙන උඩ පැනගෙන නැගිට්ටා පුටුවත් පෙරලගෙනම.. නැගිටලා දිව්වා ලෝකෙ පෙරලෙනවා වගේ..
    පහුවෙනිදා ඉදං ඌ වැඩට ආවෙත් නෑ..:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eha gedara innawa kikkiyek..meyage wadema ekita penna nari natum natana eka..ude yanna hadisiyata pusage kama eka kala duwala...

    බොරු කියන්ඩ එපා යෝදියේ, එහා හෙදර කෑල්ලක් නෑ, ඒකි පැනලා ගියා වෙන එකෙක් එක්ක :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක පාරක් මම රෑ එනකොට මගේ යාර්ඩ් එක මුරකරන ඩයල් එක පුටුවක වාඩිවෙලා නිදි හොදටම.. ලක්ශ ගානක බඩු ඒක ඇතුලේ මම ආව වත් ඌ දන්නේ නෑ..
    මු පුටවෙ වාඩිවෙලා බෙල්ලත් කඩන් වැටිලා බුදි හොදටම..
    මම පිස්ටල් එක අරං මුගේ කකුල් දෙක මැද්දෙන් බිමට වෙඩිල්ලක් තිබ්බා... මූ කෑගහගෙන උඩ පැනගෙන නැගිට්ටා පුටුවත් පෙරලගෙනම.. නැගිටලා දිව්වා ලෝකෙ පෙරලෙනවා වගේ..
    පහුවෙනිදා ඉදං ඌ වැඩට ආවෙත් නෑ..:rofl:

    :lol::lol::lol::lol:
    එතකොට ආයේ රිනිව් කරද්දී බුලට් එකට මොනා වෙලා කියලද කිවුවේ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක පාරක් මම රෑ එනකොට මගේ යාර්ඩ් එක මුරකරන ඩයල් එක පුටුවක වාඩිවෙලා නිදි හොදටම.. ලක්ශ ගානක බඩු ඒක ඇතුලේ මම ආව වත් ඌ දන්නේ නෑ..
    මු පුටවෙ වාඩිවෙලා බෙල්ලත් කඩන් වැටිලා බුදි හොදටම..
    මම පිස්ටල් එක අරං මුගේ කකුල් දෙක මැද්දෙන් බිමට වෙඩිල්ලක් තිබ්බා... මූ කෑගහගෙන උඩ පැනගෙන නැගිට්ටා පුටුවත් පෙරලගෙනම.. නැගිටලා දිව්වා ලෝකෙ පෙරලෙනවා වගේ..
    පහුවෙනිදා ඉදං ඌ වැඩට ආවෙත් නෑ..:rofl:

    :P:P:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමට පුහුනුවක් හියෙනවාද ඕවෙන් වෙඩි තියන්න, ලයිසන් ගහ්ඩ්දි පුහුනුවක් දෙනවද

    එහෙම බලන්නේ නෑ..
    වෙඩි තියාගන්න පුළුවන්ද කියල මිසක් වෙන දේවල් බලන්නේ නෑ..