~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ඒ හරියනං මට තේරෙනවා තියෙන ඒවගෙන් කොරගන්න බැරි විත්තිය..:rofl:

ඔයාට නම් ගණදෙවි නුවන
පිස්තෝලෙ තියනවා වෙඩි තියාගන්න බෑ වගේද

මේ නැන්දෙ හැබෑට වයස කීයක් විතරද
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලේසිනම් ඒකව් ඇරදියි

    එහෙම ලේසිනම් අපි ඕවා දානවයෑ :P පත්තරේත් නවත්තනවා

    :lol::lol: ඔයාලට ඒව හෙන අමාරුයි කියල හිතෙන තාක් අපිට පත්තරය කියවන්න පුළුවන්නෙ. :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    thanks මචෝ...
    FD4QdcE.gif
    FD4QdcE.gif



    සුභ පැතුම් සුදු :baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කොපි කරන පුද්ගලයා හඳුන්වන නම. :P

    රතු අයියව කොපි කළා ම හරියනව ද කියල ඇහැවුවෙ :lol:

    එක වචනයක් මම කීවේ, මිනිහෝ කියලා විතරයි, අනිත් වචන මම පාවිච්චි කලේ නෑනේ :P:P ඒක කීවා කියලා කොහොමද නිගමනේ කරන්නෙ කොපි කරනවා කියලා, එහෙනම් පේපර් වල එක විශේශ සමාන වචනයක් තිබ්බා කියලා නඩු දාන්න වෙන්නෙ :lol::lol:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම කොන අල්ලගන්න බැරිවුනානේ පැය බාගෙකටත් වඩා වැඩී :(:(

    මටනම් මේ පෝස්ට් දාන්න පෝස්ට් නැතුව හොයනව :lol: