~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:rofl::rofl: නැත්තම් කොහොම ද චීන බොනව වගේ පෙන්නල අයියගෙ රහස් ටික අහ‍ගත්තොත්?

මම පිට ගිහිං වැඩ්ය දාන්නේ නෑ..
වැරදිලා හරි ට්‍රැක් පැනගෙන එනවනං ඩ්‍රයිවර් කියනවා දැන් ඇති නේද සර් කියල..
එතකොට මම නවත්තනවා බොන එක..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol: ඔයාලට ඒව හෙන අමාරුයි කියල හිතෙන තාක් අපිට පත්තරය කියවන්න පුළුවන්නෙ. :P

    අපි පූසන්ට හිතාගන්න ඉඩ ඇරලා තියෙන්නෙ අපි මෝඩ සත්තු කියලා, පූසෝ හිතන් ඉන්නෙ උන් හෙන බුද්දිමත් කියලා :lol::lol::lol: :lol::lol::lol:
     
    එක වචනයක් මම කීවේ, මිනිහෝ කියලා විතරයි, අනිත් වචන මම පාවිච්චි කලේ නෑනේ :P:P ඒක කීවා කියලා කොහොමද නිගමනේ කරන්නෙ කොපි කරනවා කියලා, එහෙනම් පේපර් වල එක විශේශ සමාන වචනයක් තිබ්බා කියලා නඩු දාන්න වෙන්නෙ :lol::lol:

    ඒවයෙ ඇල්ගොරිදම් ඩිටෙක්ට් කරන සොෆ්ට් වෙයාර්ස් තියනවා :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක වචනයක් මම කීවේ, මිනිහෝ කියලා විතරයි, අනිත් වචන මම පාවිච්චි කලේ නෑනේ :P:P ඒක කීවා කියලා කොහොමද නිගමනේ කරන්නෙ කොපි කරනවා කියලා, එහෙනම් පේපර් වල එක විශේශ සමාන වචනයක් තිබ්බා කියලා නඩු දාන්න වෙන්නෙ :lol::lol:

    පෝස්ට් කිහිපයක ම එක ම වචනය පාවිච්චි කරද්දි අදාල ම නැතිව එහෙම හිතන්න වෙනව. :rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔයාට නම් ගණදෙවි නුවන
    පිස්තෝලෙ තියනවා වෙඩි තියාගන්න බෑ වගේද

    මේ නැන්දෙ හැබෑට වයස කීයක් විතරද

    වෙඩිතියාගන්න බැරි මොකද කොකා ගැස්සුවම උන්ඩේ යනවා..
    උඹේ නැන්දගේ වයස මගෙන් අහල හරියනවද මිනිහෝ ඒක ගිහිල්ලා අහගනිං තොගේ මාමගෙන්..උ