~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    you are welcome.

    methana inna hamoma bohoma sahayogayen inne.
    methana kawuruth naraka dewal ehema kiyanne na.
    wisheshenma ganu lamaita respect karana yaluwo thama inne :)

    නරක දෙයක් කිව්වොත් ඉතින් උම්බම් තමා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මං වැඩිය ඔන්ලයින් එන්නෙ නැහැ. ආවත් රිප්ලයි කරනව අඩුයි.


    ආ..ඒක තමයි....අද චැට් එකට වැඩි දෙනෙක් නෑ...නැත්නම් මේකෙ පිටු අල්ලන්න ලේසි නෑ
    .

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    නෑනෙ.. මෙහෙනම් සල්ලි තියන එවුනුත් ටෙස්ලා ශෝ රූම් එක ළඟට ගිහිල්ලා වාහනේ අත ගගා බලනවා,. ටෙස්ට් රයිඩ් නම් දෙනවා.. මාත් එකක් බුක් කල්ලා පොටො දාන්නම් :rofl:

    :lol::lol:මට ටෙස්ලා වටල අසාවක් නෑ, :nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං ඩිල්ස් මැස්සා එක්ක සෙට් වෙලා බත්තලං ගුණ්ඩුවෙ යන්න ඉන්නේ.. ඩිෂුම් ගෙදර හිටියොත් දවල්ට කන්නම එන්නම්

    :oo:ඇයි මාව එක්කන් යන්නෙ නැද්ද පොඩි එකාව