~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ

    මිට පාත්ෆයින්ඩර්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකට කියන්නෙ ඉතින් මහමුදලිකමටත් වැඩිය බඩජාරිකම ලොකුයි කියල :P:P බඩේ අමාරුව හොඳ වුණ ගමන් ඕව කනව ද?

    සක්තිය තියෙන්ඩ එපැයි :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කිනම් හරුපයක්ද මේ

    ඒ ළමයට දැන් හැමෝම බත් කවන්ඩ හදනවලු ඔෆිස් එකේ,
    ඉතින් කාගෙන් බත් කන්ඩද කියල හිතාගන්ඩ බැරුව ස්ට්‍රෙස් :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    E mokakda....

    ඒක දැන් ලෝකයේ වැඩි වශයෙන් පැතිරී යන හානිකර වැඩසටහනක්. පරිගණක වයිරස් එකක් වගේ එකක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහුවෙලා නෑ. අහුවුනානම් මිට වඩා හොදයි.
    වටේම ඉන්න උන් ඊමේල් එවනවා මොනවද කරන්ඩ ඕනේ කියල අහල

    අලුත් පැච් ටික මේල් එකේ දාගෙන තියාගත්ත ම හැමෝට ම යව යව ඉන්න.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක දැන් ලෝකයේ වැඩි වශයෙන් පැතිරී යන හානිකර වැඩසටහනක්. පරිගණක වයිරස් එකක් වගේ එකක්.

    කම්පියුටර් එකකින් නෙට්වර්ක් එකේ තව කමියුටර් එකකට විනාඩියකටත් අඩු කාලෙකින් පැතිරෙනවා. ඇඩෙනවා :(:(:(