~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nikam.......

    ඕනෑතරම් කෙල්ලො මායම් ගොඩයි
    හිත ගැස්සූවේ ඔබගෙ ඇස් විතරමයි

    ඔහොම සිංදුත් තියෙනව ඉතින් අහන්න බැරි වුණත් :rofl::rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Mage comment ekata sinduwak danna...


    බඹර වගේ විසේකාරයා
    මම දෙබර වගේ ගණංකාරයා
    සමනළය වාගේ මම හැඩකාරයා
    මී මැස්ස වගේ හරි වැඩකාරයා //

    කෝකිලයා සින්දු කියනවා වගේ
    රස වෑහෙන සින්දු කියනවා
    මොණර රජා රඟදෙන විධියට අගේ
    කොතනත් මම රඟදක්වනවා

    මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ
    කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ

    බඹර වගේ විසේකාරයා

    සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා
    නියම තැනදි කතා කරනවා
    උකුස්ස වගේ දුර තියාම දකිනවා
    අනතුරකදි මට තේරෙණවා
    නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ
    පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

    බඹර වගේ විසේකාරයා

    :P:P:rolleyes::rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාමණ්ඩි ඇයි ගේ දොර මුල්ලේ?

    ඔහොම නෙමෙයි කියන්නෙ

    මගෙ සුදු මාමණ්ඩිට බුද්ධන් සරණේ සරණයි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    බඹර වගේ විසේකාරයා
    මම දෙබර වගේ ගණංකාරයා
    සමනළය වාගේ මම හැඩකාරයා
    මී මැස්ස වගේ හරි වැඩකාරයා //

    කෝකිලයා සින්දු කියනවා වගේ
    රස වෑහෙන සින්දු කියනවා
    මොණර රජා රඟදෙන විධියට අගේ
    කොතනත් මම රඟදක්වනවා

    මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ
    කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ

    බඹර වගේ විසේකාරයා

    සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා
    නියම තැනදි කතා කරනවා
    උකුස්ස වගේ දුර තියාම දකිනවා
    අනතුරකදි මට තේරෙණවා
    නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ
    පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

    බඹර වගේ විසේකාරයා

    :P:P:rolleyes::rolleyes::rolleyes:

    Ochchara diga ewa epa kollo...palaweni peliya witharai..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕනෑතරම් කෙල්ලො මායම් ගොඩයි
    හිත ගැස්සූවේ ඔබගෙ ඇස් විතරමයි

    ඔහොම සිංදුත් තියෙනව ඉතින් අහන්න බැරි වුණත් :rofl::rofl:

    අහන්න බැරි උනත්ද කියන්න බැරි උනත්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි කොල්ලෙක්ට කියන්ඩ කෙල්ලෙක්ම වෙන්ඩ ඕනෙද?

    ඔව් ලංකාවෙ ව්‍යවස්ථාව හා විවාහ හා පුද්ගල ලියාපදිංචි කිරීමේ පනත අනුව එහෙමයි. අපි ඒව හොඳට අගයන මිනිස්සු :lol::lol: