Heena thibunata kotiyak....
Athe na eka.rupiyalak....
Maha sayure rali godata galanawa...
Hamana sulan sisila danennawa...
Mal suwada soya babaru adenawa....
Hitha oba hata adare wenawa....
Eya pudumayak nemei...kadulali lu adare...
Dana dan sitha waradi karanawa...
ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගේ නෙත් යුවළින් කැලුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නා දලු පරදවන
සන්තාප මාවතේ... සංවේදන මැදුරේ...
ස්අංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්...
මිණිසේ නෙතගින් නුඹෙ කැල්මන් දිළෙයි
රහසේ මිහිරේ මන මා මත් කළේ
හීනයේ දැවටී නෙතු දැහැනේ වෙලී
පහසේ මුසුවී පෙම් රසයේ ගිලී
ළඳුනේ දැනුනා ප්‍රේමේ සුවේ
Premaya puda di awasanai...
Ohu sathu winkalaya obomai...
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
Uddeta man giya...gani gedara thiya..
Mage yaluwo man enathuru
Unda bala gai nirathuru..
Uddeta man giya...gani gedara thiya..
Mage yaluwo man enathuru
Unda bala gai nirathuru..

Uddeta man giya...gani gedara thiya..
Mage yaluwo man enathuru
Unda bala gai nirathuru..
ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
තවම ලියනවා මං...
adare ran bigun nasu... Bandura mala obai lande...
Snehaye nagarayai sitha mage...
Mawathak ho nowu ragaye...
Wandanawe gihin enna asai matath..
Koi isauweda e meth pure...
Igilli yai kurullo...
Piyaba un nidalle...
Nila gagane soduru suwa de...nim him nodi..
Soya yannedo..premayak....
මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ
Mini mini poda watewi..
Nilmini dadiri wewi oba enawa nam....
Dedunu palama uda handawe...
Man innam....