ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
wena wihiluwak karapan![]()

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා...රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියබට රෑ යාමේ ...//
අබු දරුවෝ මා දෙවියෝ
රකීවා එනතුරු මා උදේ මා,
ගොම්මන් රෑ මා සාගර අදුරේ
හෝ හෝ හඩ කැරකේ
යන්නම් ඈතට මේ කරදියේ ඉරනම රෑ ගමනේ
දුර වෙරලේ මේ යාමේ සැතපේවා මගේ දරුවෝ
ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
මගේ කෙල්ල ඇගෙ කඩ්ඩ පොලිශ්
අයියෝ ඇගෙ තාත්ත පොලිස්
අම්මෝ ඇගෙ අම්ම ඇලිස්
මාරු වෙයන්කෝ..වෙයන්
ආ..සාවරී මාගේ ප්රේමි සෘංගාරේ..ඔබ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ..
ඔබ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ..
මගේ ජීවන සයිකලේ බකල්..එනවද යමු දාලා ඩබල්..
ඔයයි මමයි ලව්ලි කපල් වෙලා බලමුදෝ..බලමු


පේලි කඩල දාපන්. රචනා වගේ ලියන්නේ නැතුව
සඳ සේ නිලම්බරේ
පායා ආ පාවී
ඔබ ආවෙ නැති දවසම පාළුයි
තරහක් නෑ මං ආයේ
හිත රිදවන්නෙපා ආදරේ
සඳ සේ නිලම්බරේ
දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුළට ඉතින්
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා
ඔබට මම ආදරේ කියලා
ata nathi gemba...
puluwan nam kiyapan kawuda kiyala![]()

a sinduwa ehema thamai..
Kalpana lowa mal wane...
Sihina raja dahane...
Adare...//
ඔබ මගේ වෙලා
මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්නආදරේ කියා..
සඳ මඬල වෙලා
තරු ළඟට වෙලා
කියාදෙන්න ආදරේ කියා.
ඔයා හින්දා මං වින්දා දුක් ගංගා...
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමාගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස් වී...දුකක් දී... ළඟින් ඈ දුරස් වී





සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ .....
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ
නවල අනසි කොටෙ#### රස යසය කෑමටා,
### හ්කුච්ච්ක් ඉදියප බෝම රසා
.
.
..
.
.
.
ඔයා නිසා මගේ හිනා මැකී ගියා දැන්
ඔබේ සිනාවන් මතකේ රැදි තියේදෙන්