~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මා ඉතින් යන්න යනවා…
    මට යන්න අවසරයි…
    මට අරන් යන්න ඇත්තේ…
    මේ මතකය විතරයි…

    ෴Good night෴


    කෙල්ලෙක් කිස් එකක් බලෙන්ම දෙන හීනයක්ම පෙනේවා :baffled:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    නළල වියලවා විගසින්
    තිලකයක් තියා අළුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
    තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
    ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
    දිලිහෙනව රාජිනී
    දිලිහෙනව රාජිනී
    කෙටිම කෙටි කථාවක්
    මං ඔබ ගැනම ලියන්නම්
    මා අතැර ගියේ ඔබ බව
    එහි නොලියා ඉන්නම්
    ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්..
    සුදු ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබ මුලින් දුටුව දින මා
    මුලු හදවතින්ම බැදුනා
    මතකයි එදිනේ රහසේ දැනුනා ආදරේ

    හිත ඔබ ලගින්ම බැදුනා
    මට කියා දෙන්න සිතුනා
    තාමත් පවසා ගනු බැහැ ආදරේ


    ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ


    ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සගවා ගනු බෑනෙ ආදරේ

    හෑ

    ඇරෝ ඇරෝ කෝ උඹ කොහේද ඉන්නේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ටයිප් කරපිය :frown:


    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...
    තවම ලියනවා මං...

    නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
    කියා ගන්නට බැරිව සැනහුනු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං...
    තවම පතනවා මං...


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්....
    ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්...
    ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්...
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්...

    තනිකමින් ගග ගලායනවා සදේ නුඹ නෑ අම්බරේ.
    ව්ඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ.
    අපි හමු උනොතින් සඳ එයි නැගිලා ගංගාවට එලිය අරන්.
    ආදර මල් යායක් අරන්........

    බලා ඉන්නම් තව හුගක් කල් ඔයා එනතුරු මා සොයා.
    ඔයා නාවත් ඉවසලා හිත හදාගන්නම් ඔබ නිසා.
    තනිකම උහුලා පහලට ගලනා ගග සේ ඉන්නම් සතුටින්.
    සෙනෙහස රන්දා රහසින්................
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මා ඉතින් යන්න යනවා…
    මට යන්න අවසරයි…
    මට අරන් යන්න ඇත්තේ…
    මේ මතකය විතරයි…

    ෴Good night෴


    බොල් පිණි වෑහෙන මේ යාමේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ

    හැමෝටම සුබ රාත්‍රියක් වේවා!!

    Good Night...!

    මළ ඉර බසිනා සැන්දෑ යාමේ
    ඔබගෙන් සමුගන්නම්
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී මම යන්නම්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙටිම කෙටි කථාවක්
    මං ඔබ ගැනම ලියන්නම්
    මා අතැර ගියේ ඔබ බව
    එහි නොලියා ඉන්නම්
    ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්..
    සුදු ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්

    ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
    නෑ ඔබ එන්නේ
    හිත වදදේවී ඔබ ඉල්ලලා
    ඔබ ඉල්ලලා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
    නෑ ඔබ එන්නේ
    හිත වදදේවී ඔබ ඉල්ලලා
    ඔබ ඉල්ලලා

    සද හඩවා
    තරු නිවලා ඔබ ගියදා.. ආදරී
    හිත රිදිලා පෙම බිදිලා තවමත් මා මතකේ රැදී
    තවමත් මා මතකේ රැදී...
    සද හඩවා තරු නිවිලා ඔබ ගියදා ආදරී
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින්
    තොල උරච්චි කර රතු සායම් ගාගෙන විලවුන් දියනා සොඳින්
    බඳ පච්ච කොටා ගෙන රූප රට ඇඳ පාන ශ්*රියා වල් මතින්
    අනේ කාලෙ දැන් වනේ වාසෙ කල තවුස් දැහැන් බිඳ සැනින්