200ට domain විකුනපු පට්ට හොරා

dush8080

Active member
  • Dec 10, 2015
    225
    25
    28
    200ට domain විකුනපු පට්ට හොරා

    Seedbox කියලා එකෙක් domain වගයක් විකුනුවා ගිය දවස් වල ඒකා තනිකර හොරෙක් මුට හොදක් නම් වෙන්නේ නෑ.
    හිගන වැඩ කරන්න එපා යකෝ අසාදාරනයෙන් හම්බ කරන තොට හොදක් වෙන එක්ක නම් නෑ


    s5fzg2.png
     

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    මූ කවුද කොහෙද බන් ඉන්නේ
    මං ඔක දැක්කේ නෑ මචං දැක්කා නම් ගන්නේ නෑ
    දැන් මේ domain වලට මොකද කරන්න පුලුවන්
     

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    මොකද මේකට කරන්න පුලුවන් කියලා දන්නවද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    මූ කවුද කොහෙද බන් ඉන්නේ
    මං ඔක දැක්කේ නෑ මචං දැක්කා නම් ගන්නේ නෑ
    දැන් මේ domain වලට මොකද කරන්න පුලුවන්

    මමත් මොනවත් දන්නේ නැහැ ෆේස් බුක් එකෙන් තමයි කතා කරේ.
    Ez Cash දාපු No දන්නවා නේ උගේ පොලිසියේ පැමනිලක් දාන්න තමයි වෙන්නේ.
    hostgator Panel තියෙන ඒවා 3ක් ගත්තා දැන් Panel එකට ලොග් වෙන්න බෑ. :(
     

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    මමත් මොනවත් දන්නේ නැහැ ෆේස් බුක් එකෙන් තමයි කතා කරේ.
    Ez Cash දාපු No දන්නවා නේ උගේ පොලිසියේ පැමනිලක් දාන්න තමයි වෙන්නේ.
    hostgator Panel තියෙන ඒවා 3ක් ගත්තා දැන් Panel එකට ලොග් වෙන්න බෑ. :(

    ඩොමෙන් 138ක් මූ විකුනලා
    ඒවාගෙන් වැඩ කරන ඒවාත් තියනවද ?
    මම ලංකාවෙ නෙමේ මචං ඉන්නේ.
     

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28

    SeedMe SeedMe is offline
    Senior Member
    Send Message User Lists
    Last Activity: Today 09:12 AM


    මූ online ඇවිත් වෙලා තියන දේවල් බලලා හොරෙන් යනවද කොහෙද
    කොන්ද පන නැති පොන්න පකයෙක්
     

    dush8080

    Active member
  • Dec 10, 2015
    225
    25
    28
    intp9h.png


    මෙහෙම සීන් එකක් තාම යනවද කොහෙද ?
    කව්ද මේ ඩොමෙන් ගන්න අනිත් කෙනා
    පව් දන්නේ නැතිවද දන්නේ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    intp9h.png


    මෙහෙම සීන් එකක් තාම යනවද කොහෙද ?
    කව්ද මේ ඩොමෙන් ගන්න අනිත් කෙනා
    පව් දන්නේ නැතිවද දන්නේ නෑ


    u eeyeth hewwa thread dagena. acttive wenne netiwada manda.
    owa mata terenne nea
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    intp9h.png


    මෙහෙම සීන් එකක් තාම යනවද කොහෙද ?
    කව්ද මේ ඩොමෙන් ගන්න අනිත් කෙනා
    පව් දන්නේ නැතිවද දන්නේ නෑ

    එයා Domain අරන් විකුනනවා මන් හිතන්නේ එක එක අයට වැඩි මිලට මම දැක්කා එයා වෙන
    forum එක්ක 250 විකුනනවා