mamat domains 2 witara gatta ewa nam wada karanwa bun
මූ කවුද කොහෙද බන් ඉන්නේ
මං ඔක දැක්කේ නෑ මචං දැක්කා නම් ගන්නේ නෑ
දැන් මේ domain වලට මොකද කරන්න පුලුවන්

මමත් මොනවත් දන්නේ නැහැ ෆේස් බුක් එකෙන් තමයි කතා කරේ.
Ez Cash දාපු No දන්නවා නේ උගේ පොලිසියේ පැමනිලක් දාන්න තමයි වෙන්නේ.
hostgator Panel තියෙන ඒවා 3ක් ගත්තා දැන් Panel එකට ලොග් වෙන්න බෑ.![]()
SeedMe SeedMe is offline
Senior Member
Send Message User Lists
Last Activity: Today 09:12 AM
![]()
මෙහෙම සීන් එකක් තාම යනවද කොහෙද ?
කව්ද මේ ඩොමෙන් ගන්න අනිත් කෙනා
පව් දන්නේ නැතිවද දන්නේ නෑ
![]()
මෙහෙම සීන් එකක් තාම යනවද කොහෙද ?
කව්ද මේ ඩොමෙන් ගන්න අනිත් කෙනා
පව් දන්නේ නැතිවද දන්නේ නෑ