2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මට ඔය උලමව පේන්න බෑ. ඕකගෙ දුවට 1shi එකේ F3යි. 2nd shi එකේ A3යි ලු.


    ME ULAMA THAMA BN DUWATA RESALT DEELA ATTE>>>>>>OKA OYA PUTUWE HITIYATA SUDUSUKAM NALLU:frown::frown::frown::frown::frown: KADAPULIYA>>>MAGE PARAMA HATHURA BN OKA>>>>NODAKIN HUIYA
    :angry::angry::angry::angry:
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    අනිවා බන්... 1st day එකේ මාර pressure එකක් තියෙන්නේ... ඒක හින්දා මට Pure 2k කරන්න time එක මදි උනා... :baffled:
    :lol: ඔක අපිටත් එහෙමයි බන්! පලවෙනි දවසෙ පට්ට බයක් තියෙන්නෙ! :dull:

    ow ban mee para:angry:

    mokata mahansi wenawada mun

    ado api ohoma kiwwata mareegena weda karapu un maga balan athi:baffled:
    and they deserv it

    ඔව් බන්! අපි ඉතින් පිස්සු නටපු නිසනෙ දැන් බය වෙල ඉන්නෙ! :lol: :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Mannam Hithanne Result Awata Passe 2010 A/L Accounts Paper Aeka Hadapu Aeka nam Eliyata Bahina Ekak Nehe....:angry:
    12.gif
    :growl:
    U Thamai Ape 2010 A/L Result Aeka Kewoth Kanne....:angry::growl:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචං මගේ යාලුවෙක්ගෙ අංකලෙක් ඉන්නවා එඩියුකේශන් ඩිපාට්මන්ට් එකේ.මෑන් කියනවා බය නොවී හිටපං රිසල්ට්ස් එනවා නම් අංකලයා උගේ ඉන්ඩෙක්ස් නම්බ(ර්) එක ඉල්ලගන්නවා කිව්වලු එන්න ඉස්සෙල්ලා දවසෙ.උගෙන් තාම ඉල්ලගෙන නෑ නම්බ(ර්) එක...... :no:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචං මගේ යාලුවෙක්ගෙ අංකලෙක් ඉන්නවා එඩියුකේශන් ඩිපාට්මන්ට් එකේ.මෑන් කියනවා බය නොවී හිටපං රිසල්ට්ස් එනවා නම් අංකලයා උගේ ඉන්ඩෙක්ස් නම්බ(ර්) එක ඉල්ලගන්නවා කිව්වලු එන්න ඉස්සෙල්ලා දවසෙ.උගෙන් තාම ඉල්ලගෙන නෑ නම්බ(ර්) එක...... :no:
    adoo ikmanata result awoth hodai ban
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමනම් බය නෑ..
    මොකද මම A/L ලියනකොටම දන්නවා මට

    F F F

    කියලා..
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Hari hari kastiya baya nowi innawala,
    result eka awul wunoth next time goda daganna try karapalla,
    oka awul wuna kiyala marennaye,
    gedarin tika dawasak bara bare tiyeyi e tika iwasala inna.