hoda welawata api Maths kale..........
AI BN UBALATA KELA UNE NADDA MOKUTH......




hoda welawata api Maths kale..........




මට ඔය උලමව පේන්න බෑ. ඕකගෙ දුවට 1shi එකේ F3යි. 2nd shi එකේ A3යි ලු.




KADAPULIYA>>>MAGE PARAMA HATHURA BN OKA>>>>NODAKIN HUIYA



apita Account nane ban . ekai
AI BN UBALATA KELA UNE NADDA MOKUTH......![]()
අනිවා බන්... 1st day එකේ මාර pressure එකක් තියෙන්නේ... ඒක හින්දා මට Pure 2k කරන්න time එක මදි උනා...![]()
ඔක අපිටත් එහෙමයි බන්! පලවෙනි දවසෙ පට්ට බයක් තියෙන්නෙ! 
ow ban mee para
mokata mahansi wenawada mun
ado api ohoma kiwwata mareegena weda karapu un maga balan athi
and they deserv it




Mannam Hithanne Result Awata Passe 2010 A/L Accounts Paper Aeka Hadapu Aeka nam Eliyata Bahina Ekak Nehe....![]()
![]()
U Thamai Ape 2010 A/L Result Aeka Kewoth Kanne....![]()
ආයෙත් අහලා!adoo ikmanata result awoth hodai banමචං මගේ යාලුවෙක්ගෙ අංකලෙක් ඉන්නවා එඩියුකේශන් ඩිපාට්මන්ට් එකේ.මෑන් කියනවා බය නොවී හිටපං රිසල්ට්ස් එනවා නම් අංකලයා උගේ ඉන්ඩෙක්ස් නම්බ(ර්) එක ඉල්ලගන්නවා කිව්වලු එන්න ඉස්සෙල්ලා දවසෙ.උගෙන් තාම ඉල්ලගෙන නෑ නම්බ(ර්) එක......

මමනම් බය නෑ..
මොකද මම A/L ලියනකොටම දන්නවා මට
F F F
කියලා..



api hodaine ban..මමනම් බය නෑ..
මොකද මම A/L ලියනකොටම දන්නවා මට
F F F
කියලා..
