ICC tournament. Mona fast da. Flat karala dei. Eth SL match wala witharak thanakola ithuru karaiඅපිට යකෝ යන විදියට ගෘප් B සෙට් වෙන්නේ ?
ෆාස්ට් පිච් වල AUS / ENG / NZ එක්ක ඇෆ්ගන් මිට්ටෝ![]()
ඔසි වල ඔය සෙල්ලම් කරන්න දෙයිද?ICC tournament. Mona fast da. Flat karala dei. Eth SL match wala witharak thanakola ithuru karai
Oka england wala champions trophy eke final eketh una. Jonatan Trottt ehema htiya eke. Spinning wicket ekak final eke england wala.ඔසි වල ඔය සෙල්ලම් කරන්න දෙයිද?
My squad of 15, if they are fit enough to play,West Indies have named Evin Lewis, the left-handed opening batter, in their 15-man squad for the upcoming 2022 Men's T20 WC. The squad also includes two uncapped players in Yannic Cariah (right-arm leg-spinner allrounder) and Raymon Reifer (left-arm batting allrounder). There is, however, no place for seasoned T20 stars Andre Russell and Sunil Narine..
Squad: Nicholas Pooran (c), Rovman Powell (vc), Evin Lewis, Brandon King, Kyle Mayers, Odean Smith, Johnson Charles, Shimron Hetmyer, Jason Holder, Raymon Reifer, Obed McCoy, Alzarri Joseph, Akeal Hosein, Sheldon Cottrell, Yannic Cariah
රාජිතව ඇතුලට ගන්නම විදියක් නැද්ද ඩිලා?My squad of 15, if they are fit enough to play,
Shanaka , Pathum , Mendis , Banuka , DDS , Asalanka , Banda , Dhanushka , Wanidu , Theekshana , Chamika , Dilshan , Chameera , Kumara , Binura
Standby :
Chandimal , Pramod , Nuwanidu , Vandersay , Rajitha
ඇත්තටම අරන් බැලුවොත් රාජිතයට 10 ගානේ ගහල තියනවරාජිතව ඇතුලට ගන්නම විදියක් නැද්ද ඩිලා?
කුමාරයගේ ස්පිඩ් එකෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?
. ඊට වඩා ප්‍රමෝද් හොදයිඅන්තිම එකොලහට චමිර එක්ක කුමාර ආවොත් එලියෙ තියෙන්නෙ ?ඇත්තටම අරන් බැලුවොත් රාජිතයට 10 ගානේ ගහල තියනව. ඊට වඩා ප්‍රමෝද් හොදයි
කුමාරයගේ තමයි මේ අවුරුද්දෙ හොදම SR එක.. වනිදුවගේ ගානට ඉන්නව.. ඌ විකට් ගන්නව මොනව උනත් චමීරට වඩා..
හැබැයි උන් දෙන්නම injured නිසා කොහොමද දන්නේ නෑ.
මුන් තීක්ශනව ගස්සයි. Dilshan ඉන්න ඕනේ.. අනිත් pace දාන උන්ගෙන් form එක බලල එකෙක් ගන්න ඕනඅන්තිම එකොලහට චමිර එක්ක කුමාර ආවොත් එලියෙ තියෙන්නෙ ?
I'm not saying we are going to win this WC. At the moment we have won 5 consecutive matches and we can will all the qualifier matches. If these qualifier matches are counted as T20 Intl, definetely we can bag the wins to 8 in a row.Ever heard of law of avgs? We are def not going to win this WC
qualifier 3ට වඩා ප්‍රැක්ටිස් මැච් දෙක හොදයි.. Zim , Ireland ඉන්නේI'm not saying we are going to win this WC. At the moment we have won 5 consecutive matches and we can will all the qualifier matches. If these qualifier matches are counted as T20 Intl, definetely we can bag the wins to 8 in a row.
මුන් තීක්ශනව ගස්සයි. Dilshan ඉන්න ඕනේ.. අනිත් pace දාන උන්ගෙන් form එක බලල එකෙක් ගන්න ඕන
DDS ඉන්න ඕනේ 11. අසලංක/ඩනුෂ්ක දෙන්නගෙන් එකෙක් තමයි ගහන්න වෙන්නේ..
අද squad එක එයි සමහරවිට
නෑ.. tik tok හොදට කරනව දැන්1. පැතුම්
2. මෙන්ඩා
3. අසලන්ක
4. බානුක
5. DDS
6. දසුන්
7. වනියා
8. තික්ශන
9. චමීර
10. ඩිල්ශාන්
11. කුමාර
මේක ????
උන්ගේ ටීම් එකේ මැද අවුල් බන්. ජඩේජාත් නෑ නේ. ?India is now desperate. Will fix pitches whenever they can