2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,446
    168,652
    113
    එකමත් එක රටක
    meka aul wage mata nam
    BNS උන් දන්නේ නෑ බන් හරියට සින්දුවක් කරන්න.
    අර උන්ගේ 2000 ගණන් වල කරපු සින්දුව විතරයි හොද. (රන් හිරු නැගෙනා)
    අනිත් ඒවා වල බොරුවට උඩ පනින එක කරන්නේ බීට් එකකට.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,482
    13,424
    113
    34
    ෆින්ලන්ඩ්
    BNS උන් දන්නේ නෑ බන් හරියට සින්දුවක් කරන්න.
    අර උන්ගේ 2000 ගණන් වල කරපු සින්දුව විතරයි හොද. (රන් හිරු නැගෙනා)
    අනිත් ඒවා වල බොරුවට උඩ පනින එක කරන්නේ බීට් එකකට.
    ඒ උනාට ගාන සැරටම කඩනවා නේ.
    WC එක දිනලා ගේන ගානට ත් වඩා වැඩි ගානක්, මුන්ගේ song එකටයි , song එක promote කරන්න කියලායි, මුන්ගේම event management කරන company එකටයි ගෙවලා තියෙයි අන්තිමටම.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,729
    125,520
    113
    දෙහිවල
    Happy Hocus Pocus GIF by Freeform