2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    ඔවු ඩෙත් ඔවර් වල හරියන්නේ නෑ අලුත් කොල්ලා ඉන්ජර්ඩ් නේ වේග බට්ටා දාල බලන්න තිබ්බා අද අපරාදේ
    චමීරය හිටියට කමක් නෑ. අනිත් එකා විකට් ගත්තේ ගහන එකාව කොර කරල නෙවෙයි හැමදාම.. ගහන උන් අහක යන ඒවට ගහල.. උ්ට වඩා නම් ලහිරුව හොදයි.. ඌ ගියපාර NAB එක්ක විකට් 4ක් ද කොහෙද දැම්ම.. පොඩි උන් බය කරන්න ඌ නියමයි

    200ට වඩා ඕන බන් 🥴
    ------ Post added on Oct 18, 2022 at 2:28 PM
     
    • Like
    Reactions: batwise

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,332
    113
    මැදමහනුවර
    Lat yanna ona nan kiyapalla...

    VjXQvGy.jpg