2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

e-m

Active member
  • Jul 20, 2020
    132
    129
    43
    නවසීලන්තේ කරුමේ = විලියම්සන්
    Bat pitch එකක් තිබ්බත් ball කාල out වෙලා බකන් නිලාගෙන ඉන්නවා.
    ඌව එවන්න ඕන last man.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Common Aus we want to see a good fight.

    Hafoi Warner 😐
    ------ Post added on Oct 22, 2022 at 2:35 PM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Gahapiyaw yako lajja nadda me umbalage home grounds.😬😬😬

    Finchy.. 😍
    ------ Post added on Oct 22, 2022 at 2:40 PM
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Mko wenne metana pago
    උනුත් බැලුවෙ ඇලන් කාරය වගේ වේගෙන් ගහන්න. හරි ගියෙ නෑ හැබැයි.. 🙂

    තව 4 ක් විතර ඉන්නව ගහන්න ඒත්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Aussi ලොකු ගානකින් කෑවොත් නම් runrate එක හොද ගානකින් බහිනවා .
    එතකොට මුන් හොදට pressure උන ගමන් ඕකුන් match ටික කනවා. :baffled:
    මට නම් හිතෙන්නෙ ඒ වාඩුව අනිත් එවුංගෙං ගනියි කියලා. 😂