අපි ගොඩක් වෙලාවට group එකේ දෙක වෙයි. එහෙම උනොත් සෙමියෙදි සෙට් වෙන්නෙ ඉන්දියාවඅපි ඉතින් ආසියානු ශුරයෝ නිසා ආයේ අඩු කුලේ උන් එක්ක මොන පන්දු කෙලිද අමරේ.
මේ පාර අපි සුද්දන්ට දෙන්නේ. ඔන්න බලපන් එකෙක් දෙන්නෙක් අන්දුන් කුන්දුන් කරලා අපි සෙමි එනවා.
උන් එක්ක ගහලා පැරදුනත් දුක නෑආන්නේකයි සුදු මහත්තුරු එක්ක අපි ගහගන්නේ ගඳ ගහන ඩස්පයෝ එක්ක නෙවේ![]()
Lolඅපි ගොඩක් වෙලාවට group එකේ දෙක වෙයි. එහෙම උනොත් සෙමියෙදි සෙට් වෙන්නෙ ඉන්දියාව
සිරා. දුන්නා වෙන්නත් බැරි නෑ
Zimbabwe dan minnows kiyanna amarui bn. Bangali ponnayo tika kawoth godaඅඩුකුලේ ඒවා බන්
0 cares about minnows
ප්රක්කෝ තමා පෝම් කරන්නේZimbabwe dan minnows kiyanna amarui bn. Bangali ponnayo tika kawoth goda
තව පොඩ්ඩෙන් ඕලන්ද අඩු කුලෙන් කන්නේ අපි.අඩුකුලේ ඒවා බන්
0 cares about minnows
Pressureno ball ekata wada anthima over eka patta gu. monawada u a damme hathara wate ------ Post added on Oct 23, 2022 at 5:32 PM
ප්රක්ෂිප්ත බලලා no ball දෙන්නේ නෑ බන්. ඔතනින් තිරස්ව ඉර ගහන්නේ. පොඩ්ඩක් හිතපන් උඩ ඉඳන් පහ්තට වැටෙන බෝලයක් ප්රක්ෂිප්තේ බැලුවොත් වැටෙන්නේ කකුල ළඟ.වදින වෙලාවේ උස බලන්නේ